nikam wachanayk witarai neh, ekama allagattaPodi minihekta tama prasne![]()
වැගන් ආර් අලුතින් එනවද සිංහලූ?
කීයක් වේයිද?
අලුතින් එන රෝද හතරේ වාහන මොනවාද? පොඩි මිනිහෙක්ට ගන්න පුලුවන්?![]()
)අලුතින් එන රෝද හතරේ වාහන මොනවාද? පොඩි මිනිහෙක්ට ගන්න පුලුවන්?![]()
තෝ ගොනාටම හරියන යුසර්නේම් එකඑහෙම වාහනයක් ලැබුනොත් කියපන් මචන් අටපට්ටමට.
පොඩි මිනිහෙක් කිව්වේ මිටි එකෙක්ට නම් මෙන්න මේක අරන් පදින්න පුළුවන්.
View attachment 251006
රෝද තුනයිනෙ තියෙන්නේඑහෙම වාහනයක් ලැබුනොත් කියපන් මචන් අටපට්ටමට.
පොඩි මිනිහෙක් කිව්වේ මිටි එකෙක්ට නම් මෙන්න මේක අරන් පදින්න පුළුවන්.
View attachment 251006
දැන් ඉන්න මොන්ටිසෝරි කොල්ලෙක්වත් වැගන්r & බට්ට ඔප්ෂන් දෙක කම්පෙයා කරනවද බන් ? අඩුම තරමේ කැබ් & බට්ට දැම්ම නම් ටිකක් හරි ගැලපෙනවා. ඉතින් මුට ගැලපෙන්නේ අරවගේ එකක් තමා.රෝද තුනයිනෙ තියෙන්නේ![]()

Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.වැගන් ආර් අලුතින් එනවද සිංහලූ?
කීයක් වේයිද?
අලුතින් එන රෝද හතරේ වාහන මොනවාද? පොඩි මිනිහෙක්ට ගන්න පුලුවන්?![]()
කොහොමත් ලංකාවේ තියෙන්නේ JDM වාහනමනෙ බං Premio, Axio, Vezel, Vitz etc. Common models වල උනත් JDM variants නෙ මෙහෙ තියෙන්නෙම. Wagonr එහෙම ඉස්සර AMW එකෙනුත් ගෙන්නුවා Japan වලින්.Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
https://elakiri.com/threads/lolc-එකෙන්-ලියුමක්-ආවා.2210954/තෝ ගොනාටම හරියන යුසර්නේම් එක![]()


90% වාහන එව්වනේ බව්වෝKei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
AMW eken officially gennuwa kiyala danne nethi ekekKei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
AMW eken officially gennuwa kiyala danne nethi ekek