මෙ දවස් වල යනව නම් මෙ දෙකෙන් යන්න හොදම වාහනෙ
දෙකම ලක්ශ 40 ත් 50 අතර වගෙ යන්නෙ
කට්ටිය මොකො කියන්නෙ
දෙකම ලක්ශ 40 ත් 50 අතර වගෙ යන්නෙ
කට්ටිය මොකො කියන්නෙ
බජට් එකට යන්න පුලුවන් වාහන 2 ඔය දෙක බන් තෙල් කරනඔය දෙකම එපා පුලුවන්නම් වෙන Models බලන්න
මටත් කිප දෙනෙක් කිව්වවැගොන් ආර් එකේ පාට්ස් හොයන්න ලේසි හස්ලරේට වඩා
පරනනෙ බන් අලුත් එවගෙ බජට් වැඩිeconomical nam Toyota Corolla models thami ban
ඔව් පට්ට ලේසි එක යන්නHustler eke ekama hoda ground clearance tikak wadi.
2017 4.7 වලට නම් වටිනවi got wagon r last month for 4.7m 2017/2019 33kdone one.
i am running this only on Colombo area and fuel 17-19kmpl in city limit.
එ කාලෙ එව්ව දැන් වැඩක් නැනෙ බන් කාලෙ වෙනස් ගනන් අලුත්yahapalana kale brand new wagonR ekak AMW eken gatta 28.75ta
dal sapada?
50kata wagon R 2017 model ekata yanna puluwan
e ganata tiyana hustler wagon R parana platform eka base wela tiyenne
wagonR FX ekak gattath hodata options tiyanawa
Mata dan 50k tibila oya deken ekak ganna kiwwoth i would go for wagon R
Wagon R Parts Service වලට හිතන්නේ නැති ගානක් යනවා Parts ගණන් නිසා Insurance Cost එක වැඩියි 2016 අවුරුද්දකට 98 000 ක් වගේ උනා දැන් නම් දාන්නේ නැහැ කියද කියලා බ්රෝබජට් එකට යන්න පුලුවන් වාහන 2 ඔය දෙක බන් තෙල් කරන
පොඩි වාහන මට ඉඩ නැ සෙට් වෙන්නෙ නැ අත පය දිග ඇරල යන්න ඔනෙ
මටත් කිප දෙනෙක් කිව්ව
පරනනෙ බන් අලුත් එවගෙ බජට් වැඩි
------ Post added on Sep 21, 2022 at 9:22 PM
එ කාලෙ එව්ව දැන් වැඩක් නැනෙ බන් කාලෙ වෙනස් ගනන් අලුත්
50 කට 2018 මොඩල් එකක් සෙට් වෙගන එනව පොඩ්ඩක් බැලුවෙ එක
නැත්නම් 45 කට හස්ලර් 2015 එකක් සෙට් උනා 1 ඔනර් එකක්
උබ කියන්නෙ කොකට යන්නද වැගන් ආර් ද
true meka nam. serama balama vitz thami ganna tiyenne ithiru wela.Wagon R Parts Service වලට හිතන්නේ නැති ගානක් යනවා Parts ගණන් නිසා Insurance Cost එක වැඩියි 2016 අවුරුද්දකට 98 000 ක් වගේ උනා දැන් නම් දාන්නේ නැහැ කියද කියලා බ්රෝ
Wagon R අවුරුදු 6 ක් වගේ යනකොට ම එක එක ලෙඩ එනවා. තෙල් නම් හොදට වැඩ කරනවා
Hustler එක නම් පැදල නැහැ ඒත් එකට ත් ඔය කලින් කියාපු ටිකම අදාල වෙයි කියලා හිතනවා Hustler මහා ගොඩක් Market එකේ නැති නිසා Spare Parts එහෙම ගණන් වැඩි ඇති
Spare Parts හොයන්න අමාරු වාහන ගන්න එපා කාලයක් ගිහිල්ලා හදන්න ගියාම එපා ම වෙනවා Parts හොයලා .
මේ දෙකම වාහනේ පොඩි උනාට Maintenance සහ Service වලට Toyota Premio G+ එකට සමානව වියදම් යනවා ඇවුරුදකට මේක වැඩිය පේන්නේ නැති පැත්තක් මේ වාහන වල
එහෙම බලපුවාම පොඩි වාහනයකට මෙච්චර ගානක් අවූරුදකට වියදම් කරන එක අපරාධයක් කියලා මම හිතන්නේ
එක නිසා තමා මම කිව්වේ මේ දෙකම ගන්න එපා කියලා![]()
Get a Hilux
1985-1995, front solid axle model
Man 19 5008 gatte, දැන් 95 හොයන්න ඕන, service එකක් oil liter 4 විතරක් 30k. Parts, filters ඔක්කෝම 3x වෙලා. Insurance එකට 170e kaleta ayet yanna puluwan 2018 ma innawa ban
mehema winasayak wenawa kiyala dannawanam naya wela 3008 ekak gannawa