වැගන් R එකක්ද හස්ලර් එකක් ද

වැගන් R එකක්ද හස්ලර් එකක් ද

  • Total voters
    90

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය දෙකම එපා පුලුවන්නම් වෙන Models බලන්න
    බජට් එකට යන්න පුලුවන් වාහන 2 ඔය දෙක බන් තෙල් කරන
    පොඩි වාහන මට ඉඩ නැ සෙට් වෙන්නෙ නැ අත පය දිග ඇරල යන්න ඔනෙ
    වැගොන් ආර් එකේ පාට්ස් හොයන්න ලේසි හස්ලරේට වඩා
    මටත් කිප දෙනෙක් කිව්ව

    economical nam Toyota Corolla models thami ban
    පරනනෙ බන් අලුත් එවගෙ බජට් වැඩි
    ------ Post added on Sep 21, 2022 at 9:22 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ffed.PNG
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Hustler eke ekama hoda ground clearance tikak wadi.
    ඔව් පට්ට ලේසි එක යන්න
    i got wagon r last month for 4.7m 2017/2019 33kdone one.
    i am running this only on Colombo area and fuel 17-19kmpl in city limit.
    2017 4.7 වලට නම් වටිනව
    2018 එකකට 50 ක ඔෆර් එකක් දුන්න
    ආවොත් ගන්නව 54000 KM එකක්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    yahapalana kale brand new wagonR ekak AMW eken gatta 28.75ta
    dal sapada?

    50kata wagon R 2017 model ekata yanna puluwan
    e ganata tiyana hustler wagon R parana platform eka base wela tiyenne
    wagonR FX ekak gattath hodata options tiyanawa

    Mata dan 50k tibila oya deken ekak ganna kiwwoth i would go for wagon R
    එ කාලෙ එව්ව දැන් වැඩක් නැනෙ බන් කාලෙ වෙනස් ගනන් අලුත්
    50 කට 2018 මොඩල් එකක් සෙට් වෙගන එනව පොඩ්ඩක් බැලුවෙ එක
    නැත්නම් 45 කට හස්ලර් 2015 එකක් සෙට් උනා 1 ඔනර් එකක්
    උබ කියන්නෙ කොකට යන්නද වැගන් ආර් ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    බජට් එකට යන්න පුලුවන් වාහන 2 ඔය දෙක බන් තෙල් කරන
    පොඩි වාහන මට ඉඩ නැ සෙට් වෙන්නෙ නැ අත පය දිග ඇරල යන්න ඔනෙ

    මටත් කිප දෙනෙක් කිව්ව

    පරනනෙ බන් අලුත් එවගෙ බජට් වැඩි
    ------ Post added on Sep 21, 2022 at 9:22 PM
    Wagon R Parts Service වලට හිතන්නේ නැති ගානක් යනවා Parts ගණන් නිසා Insurance Cost එක වැඩියි 2016 අවුරුද්දකට 98 000 ක් වගේ උනා දැන් නම් දාන්නේ නැහැ කියද කියලා බ්‍රෝ
    Wagon R අවුරුදු 6 ක් වගේ යනකොට ම එක එක ලෙඩ එනවා. තෙල් නම් හොදට වැඩ කරනවා
    Hustler එක නම් පැදල නැහැ ඒත් එකට ත් ඔය කලින් කියාපු ටිකම අදාල වෙයි කියලා හිතනවා Hustler මහා ගොඩක් Market එකේ නැති නිසා Spare Parts එහෙම ගණන් වැඩි ඇති
    Spare Parts හොයන්න අමාරු වාහන ගන්න එපා කාලයක් ගිහිල්ලා හදන්න ගියාම එපා ම වෙනවා Parts හොයලා .

    මේ දෙකම වාහනේ පොඩි උනාට Maintenance සහ Service වලට Toyota Premio G+ එකට සමානව වියදම් යනවා ඇවුරුදකට මේක වැඩිය පේන්නේ නැති පැත්තක් මේ වාහන වල
    එහෙම බලපුවාම පොඩි වාහනයකට මෙච්චර ගානක් අවූරුදකට වියදම් කරන එක අපරාධයක් කියලා මම හිතන්නේ
    එක නිසා තමා මම කිව්වේ මේ දෙකම ගන්න එපා කියලා 😀
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එ කාලෙ එව්ව දැන් වැඩක් නැනෙ බන් කාලෙ වෙනස් ගනන් අලුත්
    50 කට 2018 මොඩල් එකක් සෙට් වෙගන එනව පොඩ්ඩක් බැලුවෙ එක
    නැත්නම් 45 කට හස්ලර් 2015 එකක් සෙට් උනා 1 ඔනර් එකක්
    උබ කියන්නෙ කොකට යන්නද වැගන් ආර් ද

    e kaleta ayet yanna puluwan 2018 ma innawa ban
    mehema winasayak wenawa kiyala dannawanam naya wela 3008 ekak gannawa

    50ta FZ or FX da set une?
    hustler ekata yanna ekama reason eka ground clearance
    hustler eka parana wagon R platform eka udane, laksha 5k dala aluth wena tharamata hodai
    aluth platform eke battery eken witarak podi durak yanawa, parana platform eke battery ekata taniyama yanna baha
    matanam aluth eke interior hodai parana ekata wada
     
    • Like
    Reactions: eksudda and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Wagon R Parts Service වලට හිතන්නේ නැති ගානක් යනවා Parts ගණන් නිසා Insurance Cost එක වැඩියි 2016 අවුරුද්දකට 98 000 ක් වගේ උනා දැන් නම් දාන්නේ නැහැ කියද කියලා බ්‍රෝ
    Wagon R අවුරුදු 6 ක් වගේ යනකොට ම එක එක ලෙඩ එනවා. තෙල් නම් හොදට වැඩ කරනවා
    Hustler එක නම් පැදල නැහැ ඒත් එකට ත් ඔය කලින් කියාපු ටිකම අදාල වෙයි කියලා හිතනවා Hustler මහා ගොඩක් Market එකේ නැති නිසා Spare Parts එහෙම ගණන් වැඩි ඇති
    Spare Parts හොයන්න අමාරු වාහන ගන්න එපා කාලයක් ගිහිල්ලා හදන්න ගියාම එපා ම වෙනවා Parts හොයලා .

    මේ දෙකම වාහනේ පොඩි උනාට Maintenance සහ Service වලට Toyota Premio G+ එකට සමානව වියදම් යනවා ඇවුරුදකට මේක වැඩිය පේන්නේ නැති පැත්තක් මේ වාහන වල
    එහෙම බලපුවාම පොඩි වාහනයකට මෙච්චර ගානක් අවූරුදකට වියදම් කරන එක අපරාධයක් කියලා මම හිතන්නේ
    එක නිසා තමා මම කිව්වේ මේ දෙකම ගන්න එපා කියලා 😀
    true meka nam. serama balama vitz thami ganna tiyenne ithiru wela.
     
    • Like
    Reactions: NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    e kaleta ayet yanna puluwan 2018 ma innawa ban
    mehema winasayak wenawa kiyala dannawanam naya wela 3008 ekak gannawa
    Man 19 5008 gatte, දැන් 95 හොයන්න ඕන, service එකක් oil liter 4 විතරක් 30k. Parts, filters ඔක්කෝම 3x වෙලා. Insurance එකට 170

    Tyre එකක් 110+
    Battery එක 85
    වෙලාවට අප්‍රේල් වල e දෙක ම replace කරා

    ඔය දෙකෙන් මන් නං hustler එක ගන්නේ ..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Fz nam parts amw tinawa..eyala import kala nisa...stingray akai fx akei body parts nam amw gawa tinawada danne nee...anithwanam akaine...podi wenaskam tinne..

    28000km tinawa danata fz eke...tawamanam kisima repair akak awe neee..25k 28k wage service akata yanne...