වැටිච්ච අය්ෆෝන් 5 එකක් අහු උනා (දීසේබල්ඩ්)
මචන් පටියකදී වැටිච්චි අය්ෆෝන් එකක් අහුවෙලා අපේ යාලුවෙක්ට
ඉතින් මචන් මේකේ වැටෙනවා ෆෝන් ඉස දීසේබල්ඩ් කියල මේක හදාගන්න විදියක් නැතිද

යාලුවෙකුටනම් අන්ලොක් කරන්න හෙල්ප් නොදී ඕක අයිති කාරයට දෙන්න කියන්න පව් වැඩ නොකර 