ඕක බලල තමයි උබේ මනස විකුර්ති වෙලා තියෙන්නෙ.![]()
කෝ කොහෙද විකෘතිවෙලා තියෙන්නෙ ?

ඕක බලල තමයි උබේ මනස විකුර්ති වෙලා තියෙන්නෙ.![]()

කෝ කොහෙද විකෘතිවෙලා තියෙන්නෙ ?![]()
![]()

- සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? cartoon
- නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය) cartoon
- සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නිව්ස් ow
- සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? parana gami kathawak ho joke (ataka nataka wage moda joke neme -- sikuru hate wage sira joke )
- සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? discovery turbo wage seen hari discovery aluth soyaganeem wage sen
- සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම... movie 1 k one sub ekka box office ekak
- ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
- අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න) ad wadiy..gon katha wadiy..indin korian labbawal onema ne...puka... un api modayo kiyala hitagena inna eka sampoornayenma wenas wenna one....

sudu වැද්දා;18210055 said:
සති අන්තවැඩසටහන්
- සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
me time eke danata mukutha na, eth 5pm to 6pm nam Agricultural Program eka yanawa Rupavahini eke samahara welawata, ekata kamathi, eka tibbot balanawa.- නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය) - A wage progam eka, nattam Documentry ekak tibbot hodai, poltics, Music Program nam therum na after work gedara ena time eka nisa. owa balala thawatak oluwa awul wenawa.
- සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - News wala Headlines balala Tamil Dramas samahara welawata balanwa
- සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? Tamil Dramas balanava samahara welawata balanva.
- සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? Me dawas walanam Prison Break, eka ivara vela Eye eke Musical Programs balanava. parana 80's video songs yanne.
- සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...
ehema pelagasumak na, aluth Tamill Movies balanna kamathiy.
- ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග - (A) anunge kunu hoyana programs okkoma navathvanna, (B) boru political programs wadak na, (C) Astrology, horoscopy, Palmistry, Valampuri vage gana thiyena programs wadakma na, ape diyunuwa thiyenne owa uda neme, ekata apima thama wadakaranna one... oya programs pennana eken wenne minissunva thavath kammali wena eka, (D)- Hindi mega tele dramas apita one na, anunge pavul prashna apita mokatada ?
- අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)
Puluvasn tharam igena ganna deyak daanna, Anunge kunu & prashna, gana hoyana programs navatvanna, ewa neme me ratat one. hoda Family TV series ekak (swiss family robinson, 7th Heaven), Documentaries, Nature & Wild Life Programs, Travel & Tourism, Economy, Cultures & Traditions, Countries, Life Skills programs, Adventurers vage programs vadi karanam hodai. den lankave TV vala balanna tiyena programs harima adui.

(gagadide,salanhanthe,wild asia), educational (thaksalawa,jathika pasala)
, hoda cartoon
මිනි මස් කන්න තියන ආසාව, ට්ර්මිනස් එකෙ උන් වගේ.![]()

![]()
![]()
![]()
උන් කන්නෙ බැදල.. එහෙම වැඩක් නෑ..
ෆ්රෙශ් පිටින්ම උගුරු දණ්ඩ කන්න ඕනෙ![]()
![]()
tho nam1. sapna
2. meh aadarayayi
3. sapna
5. meh aadarayayi
5. sapna
6. meh aadarayayi
7. sapna
8. meh aadarayayi

mona hu***1. sapna
2. meh aadarayayi
3. sapna
5. meh aadarayayi
5. sapna
6. meh aadarayayi
7. sapna
8. meh aadarayayi

umbath echcharaine.... walking dead, GoT amu borune yako

sudu වැද්දා;18210055 said:
- සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - වාර්ථාමය වැඩසටහනක්
- නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
- සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - NEWS
- සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - Foriegn TV Series(Indian එව්ව නෙමේ
)
- සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - Foriegn Film එකක්
- සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...
- ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග - ගොන් ඇඩ් පිලිගන්නෙ නැතුව නාලිකාවට ගතියක් එන විදිහෙ ඇඩ් විතරක් ගන්න ඕන. ගොන් ටෙලි නවත්තන්න ඕන. ගිය වැඩසටහන් ආයි ආයි යන එක නවත්තල අලුත් ඒවා දාන්න ඕන.වැඩසටහන යනකොට යටින් ඇඩ් දාන එක නවත්තන්න ඕන
- අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න) - Documentry තමා මටනම් ඕනෙ. හැබැයි සිගිති එව්ව නෙමේ. සුප්පට හදල තියෙන්න ඕනෙ.

TV බලන්නේ ගොඩක් වෙලාවට සති අන්තේ විතරයි. මම කැමතිම හිරු ටිවි එකේ 8.00 - 9.30 වෙලාව. 7.30 යන අටක නාටක U TUBE එකෙන් බලනවා සතියේ දවසක.

- සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? cartoon
- නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය) cartoon
- සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නිව්ස් ow
- සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? parana gami kathawak ho joke (ataka nataka wage moda joke neme -- sikuru hate wage sira joke )
- සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? discovery turbo wage seen hari discovery aluth soyaganeem wage sen
- සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම... movie 1 k one sub ekka box office ekak
- ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
- අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න) ad wadiy..gon katha wadiy..indin korian labbawal onema ne...puka... un api modayo kiyala hitagena inna eka sampoornayenma wenas wenna one....

මෙගානාට්ටි ඔක්කොම නැති කරන්න ඕනෙ
කොරියන් කතා එක්කම![]()

mekata google form ekak dapan . ethakota results tika collect kara ganna ubatath lesiy

mekata google form ekak dapan . ethakota results tika collect kara ganna ubatath lesiy