වැඩසටහන් මතවිමසුම

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mama tv eke balanne cartoon witharayi.
    ithin
    1)-
    2)cartoon
    3)comedy drama
    4)-
    5)hoda english tv series ekak.
    8)rasawath widhiyata idhiripath karana widyathmaka wadasatahan
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? cartoon
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය) cartoon
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නිව්ස් ow
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? parana gami kathawak ho joke (ataka nataka wage moda joke neme -- sikuru hate wage sira joke )
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? discovery turbo wage seen hari discovery aluth soyaganeem wage sen

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම... movie 1 k one sub ekka box office ekak

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න) ad wadiy..gon katha wadiy..indin korian labbawal onema ne...puka... un api modayo kiyala hitagena inna eka sampoornayenma wenas wenna one....

    :yes::yes::yes::yes::yes::yes:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    sudu වැද්දා;18210055 said:

    සති අන්තවැඩසටහන්

    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
      me time eke danata mukutha na, eth 5pm to 6pm nam Agricultural Program eka yanawa Rupavahini eke samahara welawata, ekata kamathi, eka tibbot balanawa.
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය) - A wage progam eka, nattam Documentry ekak tibbot hodai, poltics, Music Program nam therum na after work gedara ena time eka nisa. owa balala thawatak oluwa awul wenawa.
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - News wala Headlines balala Tamil Dramas samahara welawata balanwa
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? Tamil Dramas balanava samahara welawata balanva.
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? Me dawas walanam Prison Break, eka ivara vela Eye eke Musical Programs balanava. parana 80's video songs yanne.

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...
      ehema pelagasumak na, aluth Tamill Movies balanna kamathiy.
    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග - (A) anunge kunu hoyana programs okkoma navathvanna, (B) boru political programs wadak na, (C) Astrology, horoscopy, Palmistry, Valampuri vage gana thiyena programs wadakma na, ape diyunuwa thiyenne owa uda neme, ekata apima thama wadakaranna one... oya programs pennana eken wenne minissunva thavath kammali wena eka, (D)- Hindi mega tele dramas apita one na, anunge pavul prashna apita mokatada ?
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)
      Puluvasn tharam igena ganna deyak daanna, Anunge kunu & prashna, gana hoyana programs navatvanna, ewa neme me ratat one. hoda Family TV series ekak (swiss family robinson, 7th Heaven), Documentaries, Nature & Wild Life Programs, Travel & Tourism, Economy, Cultures & Traditions, Countries, Life Skills programs, Adventurers vage programs vadi karanam hodai. den lankave TV vala balanna tiyena programs harima adui.

    oya tika thama kiyanna thiyenne
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    Tv series ekak daapan hadakavapu ekak
    issara rupawahiniye giya gigurum danawwa vage :)
    koean jarawa nam epaa:no:

    නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    call karala sindu illana ewwa ara ooni ekak hodai:growl:

    සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    mega vala nam epaa
    issara swarnawahiniye giya salanhanthe,atapattama wage fatta
    thawa sirase dawasa wage ewwa paththak ganne nathuwa yanawa nm hodai

    සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    mega wela nam epaa ooni ekak

    සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    mega wela nam epaa ooni ekak

    සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...
    hoda aluth film pennanawa nam hodai. hugak parana ewwa tamil ewwa nam epaa

    ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    Tv eka 21 inch eeth mun hathara vate add danava 10 inch wenakal:growl:
    10 minite program ekak 30 minite wenakal add dadaaa adinawa. me nisama tv balanneth naa :growl:
    visheshayenma kade yanaeka pennanna ba.:frown:

    අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)
    traveling:love: (gagadide,salanhanthe,wild asia), educational (thaksalawa,jathika pasala):nerd:, hoda cartoon
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මිනි මස් කන්න තියන ආසාව, ට්ර්මිනස් එකෙ උන් වගේ.
    :rofl:

    :no: :no: :no: :no:
    උන් කන්නෙ බැදල.. එහෙම වැඩක් නෑ..
    ෆ්‍රෙශ් පිටින්ම උගුරු දණ්ඩ කන්න ඕනෙ :yes: :yes:
     
    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    TV බලන්නේ ගොඩක් වෙලාවට සති අන්ත‍ේ විතරයි. මම කැමතිම හිරු ටිවි එකේ 8.00 - 9.30 වෙලාව. 7.30 යන අටක නාටක U TUBE එකෙන් බලනවා සතියේ දවසක.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    mekata google form ekak dapan . ethakota results tika collect kara ganna ubatath lesiy
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?

    නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    TV SERIES

    සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?

    සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?

    සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    PRISON BREAK

    සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...
    FILMs> TV SERIES > Films > Tv Series

    ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)
    English TV SERIES

    :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    sudu වැද්දා;18210055 said:

    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - වාර්ථාමය වැඩසටහනක්
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - NEWS
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - Foriegn TV Series(Indian එව්ව නෙමේ :lol:)
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - Foriegn Film එකක්

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග - ගොන් ඇඩ් පිලිගන්නෙ නැතුව නාලිකාවට ගතියක් එන විදිහෙ ඇඩ් විතරක් ගන්න ඕන. ගොන් ටෙලි නවත්තන්න ඕන. ගිය වැඩසටහන් ආයි ආයි යන එක නවත්තල අලුත් ඒවා දාන්න ඕන.වැඩසටහන යනකොට යටින් ඇඩ් දාන එක නවත්තන්න ඕන
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න) - Documentry තමා මටනම් ඕනෙ. හැබැයි සිගිති එව්ව නෙමේ. සුප්පට හදල තියෙන්න ඕනෙ.

    මෙව්ව තමයි ඉතින් මගේ අදහස් :nerd:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    TV බලන්නේ ගොඩක් වෙලාවට සති අන්ත‍ේ විතරයි. මම කැමතිම හිරු ටිවි එකේ 8.00 - 9.30 වෙලාව. 7.30 යන අටක නාටක U TUBE එකෙන් බලනවා සතියේ දවසක.

    ඊය බන්. ඒක නම් මහම ගොන් විදිහට හදන්නෙ. විහිලු වලට හිනා යන්නෙත් නෑ. දෙරනෙ පිට පිට බාධක බලපන්කො. (ටෙලියක් නම් නෙමේ) මම කියනවට ඊයෙ එක බලපන්. උබට බඩ රිදෙන්න හිනා ගියෙ නැත්තන් මම ඔලු බක්ක නෙමේ. :nerd:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? cartoon
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය) cartoon
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නිව්ස් ow
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? parana gami kathawak ho joke (ataka nataka wage moda joke neme -- sikuru hate wage sira joke )
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? discovery turbo wage seen hari discovery aluth soyaganeem wage sen

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම... movie 1 k one sub ekka box office ekak

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න) ad wadiy..gon katha wadiy..indin korian labbawal onema ne...puka... un api modayo kiyala hitagena inna eka sampoornayenma wenas wenna one....

    කොරියන් එව්වට බනින්න එපා හරී :growl:
    අනික කොහෙද බන් වාර්ථාමය කාටුන් තියෙන්නෙ? :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මෙගානාට්ටි ඔක්කොම නැති කරන්න ඕනෙ :yes:
    කොරියන් කතා එක්කම :yes: :yes:

    කොරියන් ඒවා කොහොමද බන් මෙගා වෙන්නෙ? :growl: