වැඩ්ඩෙක්ගෙන් උදවු ඕන..(SD Card recovery)

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    වැඩ්ඩෙක්ගෙන් උදවු ඕන..(SD Card recovery)

    මචංල මගේ ඩිජිටල් කැමරා එකේ තියෙන්නේ 8ජීබී කාඩ් එකක්.. පොටෝ බර ගානක් තිබ්බ.. මම ඊයේ පොටෝ වගයක් අරන් ඒටික හාඩ් එකට දාන්න කියල කාඩ් එක ගලෝල කාඩ් රීඩර් එකකට දැම්ම.. ඒත් පොටෝ 10 විතර පෙන්නුව වෙන මොනවත් නෑ.. 3 ජීබී විතර අන් රීඩබල් පයිල් එකක් පෙන්නනව.. ඊට පස්සේ මම කාඩ් එක කැමරා එකට දාලා බැලුව.. ඒකෙත් පෙන්නන්නේ පොටෝ 10 විතර.. මට ඉතා වැදගත් පොටෝ ටිකක් තියෙන්නේ.. නෙට් එකේ නම් තියෙනව SD Card recovery tool කියල සොප්ට්වෙයාර් කෑලි.. වැඩේ කරපු එකෙක් ඉන්නවනම් උදවුවක් කරපන් මචංල....:(:(:(:(:(:(:(:(:(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1 වයිරස් ස්කෑන් පාරක් දාපං. 2 කෝකටත් ලිනක්ස් බොක්ස් එකකින් ට්‍රයි කරල බලපන්. 3 පල්ලෙහා සොෆ්ට්වෙයා එකත් ෆයිල් රිකවරි ටූල එකක්, මට එළට වැඩකලා. ට්‍රයක් දාල බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1523855
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    1 වයිරස් ස්කෑන් පාරක් දාපං. 2 කෝකටත් ලිනක්ස් බොක්ස් එකකින් ට්‍රයි කරල බලපන්. 3 පල්ලෙහා සොෆ්ට්වෙයා එකත් ෆයිල් රිකවරි ටූල එකක්, මට එළට වැඩකලා. ට්‍රයක් දාල බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1523855

    ත්රෙඩ බැලුව... එල..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වයිරස් එකක් නිසා ඒ ෆෝල්ඩර් එක හිඩ්න් වෙලාද දන්නෙ නෑ
    එහෙම නැත්තන් R Studio කියන සොෆ්ට්වෙයා එක දාලා රිකවර් කර ගන්න පුළුවන්
    කෝකටත් මුකුත් අලුත් ෆයිල් කාඩ් එකට දාන්න එපා. කැමරාවට දාලා ෆොටෝ ගන්නත් එපා රිකවර් කර ගන්නකන්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    ඕකට කරන්න තියෙන්නේ මුලින්ම ෆෝල්ඩර් ඔප්ශන් ගිහිල්ල සිස්ටම් ෆයිල්ස් වීව් කරන්න තියෙන ඔප්ශන් එක ඔන්කරන එකයි.. එතකොට වයිරස් වලින් හිඩ්න් වෙච්ච ඔක්කෝම ෆයිල්ස් ආයිත් පෙන්නනවා.. නමුත් ඒව කලින් තිබුනු තත්වෙන් අන්හයිඩ් කරන්නට ඇට්‍රිබියුට් චේන්ජින් පොඩි සොෆ්ට්වෙයා එකකින් කරගන්න පුලුවන්...


    1. Control Panel---> Folder Option

    iV4liRU.jpg



    2. Use this Tool

    Code:
      http://www.petges.lu/home/download/
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    මට තේරෙන විදියට කේස් එක මේකයි.
    ඔයාගෙ Chip එක original එකක් නෙමෙයි, ඒ නිසා හොදට බලල ගනන් ගන්නකොට.
    අඩුවට දෙන ඒවා 8 GB කිව්වට ඇත්තටම තියෙන්නෙ 4GB විතර, ඉතින් 3.5 GB විතර පැනපු ගමන් ඔය විදියට පිස්සු කෙලිනවා, 8GB Memory එකේ ෆයිල්ස් හැදෙනවා 10 GB ට වඩා ලොකු, සමහර විට තියෙන Photos උනත් ජපං, චයිනීස් අකුරු වලින් Rename වෙලාඇති,

    Loku Megapixal ගානක් තියෙන Cam එකක් නම් අනිවා HDSC Chip එකක්ම දාන්න, එහෙම නැතිඋනොත්, Files Write කරගන්න වෙලා යනකොට අන්තිමට Chip එකම ඔය විදියට Corrupt වෙනවා.

    (Files Hide වෙලාද කියලත් බලන්න වෙන මොනා හරි කරන්න කලින්, Linux Box එකකි බලන්න පුලුවන් නම් හොදයි)

    අනිත් යාලුවො කියල තියෙන ක්‍රම හරිගියේ නැත්නම් මේක තමයි කරන්න වෙන්නෙ..

    හොද Recovery Software එකක් හොයාගෙන බඩු Sure නම් Chip එක Format කරන්න, ඊටපස්සෙ තමයි recovery කරන්න වෙන්නෙ,
    :(

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Capacity එක Fake කරලා නම් වෙන්නෙ Original Capacity එක පිරුනහම ඊට වඩා දාන ෆයිල්ස් කරප්ට් වෙන එක. ඕකෙ නම් එහෙම කේස් එකක් නෙවෙයි වගේ.

    SDHC කියන්නෙ High Capacity SD Memory Card. 2GB වලට වඩා වැඩි Capacity එකක් තියන ඕනෙ SD කාඩ් එකක් SDHC තමා.

    HD Photo/Video Recording වලට නම් අනිවා Class 10 SD කාඩ් පාවිච්චි කරන්න ඕනෙ.

    Class 10 වල Read Write Speed වැඩියි. :)