තෙරේසගෙ දුව -> මොකෙක් හරි ගෑනු කෙනෙක්.
මගේ දුවගෙ අම්මා = මම(මේ තමන් ගෑනුකෙනෙක් කියල හිතුවොත්. පිරිමි කෙනෙක් කියල හිතුවොත් ඉතින් නෝනා.. කුප්ප මෝඩ් ඔන්කරල හිතුවොත් ඉතින්..
එක්කො ඕන්නෑ..
)
දෙක එකතුකලාම මේකියල තියෙන්නේ තෙරේසගෙ දුව මම නම් මම තෙරේසට කවුද කියල මට තේරෙන විදියටනම්.
ඒකියන්නෙ ඉතින් දුවනේ..![]()
දුව බොල..
ඕක ඔය විදිහටම ගත්තම උත්තරය තෙරේසාත් වෙනවා මචන්..
ඔය ප්රශ්නේ අහන්නේ මම නන්, මගේ දුවගේ අම්මා මම වෙනවා,,එතකොට උත්තරය වෙන්නේ තෙරේසා
තෙරේසගෙ දුව මගේ දුවගෙ අම්ම කිව්වම තෙරේසගෙ දුවට ළමයෙක් ඉන්න ඕනෙනෙ අම්ම කෙනෙක් වෙන්න.එතකොට ඔතන තුන් දෙනෙක් ඉන්න ඕනෙ.නෑ නේද?තෙරේසගෙ දුව මගේ දුවගෙ අම්ම කිව්වම තෙරේසගෙ දුවට ළමයෙක් ඉන්න ඕනෙනෙ අම්ම කෙනෙක් වෙන්න.එතකොට ඔතන තුන් දෙනෙක් ඉන්න ඕනෙ.

මේ මල හුයන්න තෙරෙන්නේ නෑ බන්..

වෙන කතා නැ , උත්තරෙ තෙරෙස නැන්දම්ම....
Daughter or son in law![]()
තේරේන්නේ නෑ බන්z මෙකතෙරේසගෙ දුව -> මොකෙක් හරි ගෑනු කෙනෙක්.