වැඩ්ඩේක්ද? වරේන් එහෙනන් මේකට උත්තරය දෙන්&#3505

janish05656

Well-known member
  • තෙරේසගෙ දුව -> මොකෙක් හරි ගෑනු කෙනෙක්. :yes:

    මගේ දුවගෙ අම්මා = මම :yes: (මේ තමන් ගෑනුකෙනෙක් කියල හිතුවොත්. පිරිමි කෙනෙක් කියල හිතුවොත් ඉතින් නෝනා.. කුප්ප මෝඩ් ඔන්කරල හිතුවොත් ඉතින්..:rolleyes: එක්කො ඕන්නෑ..:baffled:)

    දෙක එකතුකලාම මේකියල තියෙන්නේ තෙරේසගෙ දුව මම නම් මම තෙරේසට කවුද කියල මට තේරෙන විදියටනම්.:yes:

    ඒකියන්නෙ ඉතින් දුවනේ..:)

    දුව බොල..

    ඕක ඔය විදිහටම ගත්තම උත්තරය තෙරේසාත් වෙනවා මචන්..

    ඔය ප්‍රශ්නේ අහන්නේ මම නන්, මගේ දුවගේ අම්මා මම වෙනවා,,එතකොට උත්තරය වෙන්නේ තෙරේසා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ඔය විදිහටම ගත්තම උත්තරය තෙරේසාත් වෙනවා මචන්..

    ඔය ප්‍රශ්නේ අහන්නේ මම නන්, මගේ දුවගේ අම්මා මම වෙනවා,,එතකොට උත්තරය වෙන්නේ තෙරේසා

    නෑ නේද? :rolleyes:තෙරේසගෙ දුව මගේ දුවගෙ අම්ම කිව්වම තෙරේසගෙ දුවට ළමයෙක් ඉන්න ඕනෙනෙ අම්ම කෙනෙක් වෙන්න.එතකොට ඔතන තුන් දෙනෙක් ඉන්න ඕනෙ.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    එක්කෝ මම තේරේසා නැත්තම් මම තෙරේසට උකපු එකා
     
    janish05656

    Well-known member
  • නෑ නේද? :rolleyes:තෙරේසගෙ දුව මගේ දුවගෙ අම්ම කිව්වම තෙරේසගෙ දුවට ළමයෙක් ඉන්න ඕනෙනෙ අම්ම කෙනෙක් වෙන්න.එතකොට ඔතන තුන් දෙනෙක් ඉන්න ඕනෙ.

    එකත් ඔව්ම්යි:oo::oo::oo: මේ මල හුයන්න තෙරෙන්නේ නෑ බන්..:no::no:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    වෙන කතා නැ , උත්තරෙ තෙරෙස නැන්දම්ම....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තෙරේසගෙ දුව -> මොකෙක් හරි ගෑනු කෙනෙක්. :yes:

    මගේ දුවගෙ අම්මා = මම :yes: (මේ තමන් ගෑනුකෙනෙක් කියල හිතුවොත්. පිරිමි කෙනෙක් කියල හිතුවොත් ඉතින් නෝනා.. කුප්ප මෝඩ් ඔන්කරල හිතුවොත් ඉතින්..:rolleyes: එක්කො ඕන්නෑ..:baffled:)

    දෙක එකතුකලාම මේකියල තියෙන්නේ තෙරේසගෙ දුව මම නම් මම තෙරේසට කවුද කියල මට තේරෙන විදියටනම්.:yes:

    ඒකියන්නෙ ඉතින් දුවනේ..:)

    :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    mother-teresa-9504160-1-402.jpg

    තෙරේසා මව්තුමිය උබ මෙයාව නේද හොයන්නේ.. :oo:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • අවසන් නිගමනය - ප්‍රශ්නේ අහන එකා පිරිමියෙක් නම්, ඌ තෙරේසගේ බෑනා.ප්‍රශ්නේ අහන්නේ ගැහැණු කෙනෙක් නම්, උත්තරේ දුව. :):)
     
    blue_in_rio

    Well-known member
  • අවසන් නිගමනය - ප්‍රශ්නේ අහන එකා පිරිමියෙක් නම්, ඌ තෙරේසගේ බෑනා.ප්‍රශ්නේ අහන්නේ ගැහැණු කෙනෙක් නම්, උත්තරේ දුව.