වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Hereditary නම් මෙලෝ රහක් නෑ බය හිතෙන්නෙත් නෑ
    කතාවේ අන්තිමට මොන මගුලක්ද කියල හිතෙනවා. ending එක මෙලෝ රහක් නෑ. කිසිම හොල්මන් සීන් එකක් නෑ එකේ. Ritual මගුලක් තියෙන්නේ. හෙනම ගොබ්බයි
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    The Ring baladdi thaniyama gedara hitapu day ekaka gedara phone Eka e welema ring una kiyapanko. Film ekata wada ekata baya una.
     
    • Love
    Reactions: Asmodeus

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    1705847602854.png
     
    • Like
    Reactions: thomian

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    ඉස්සර නන් බයයි,

    දැන්.... every time when the "scary" movies come out, im huge fan of the demon or the ghost or the cryptid in that movie, hell yeah..

    so.. shout out to all the
    demons out there,

    569px-Nachtmahr_%28Abildgaard%29.jpg
    හම්මෝ මරු 😍 නැග්ගා
     
    • Haha
    Reactions: IKL

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    සාමාන්‍යෙන් horror films වලට බය හිතෙන්නෙ නෑ