වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

Ishara_Sampath_1

Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    The_Omen-653854705-large.jpg
    Screenshot_20210906-174759_Gallery.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    කට්ටිය කකා ඉද්දී මේසේ උඩ චිමිනි ලාම්පුවක් ඇදිලා ගිහිං බිමවැටෙන සීන් එක දකිද්දී ගූ ගියේ නැති ටික විතරයි. ලාදුරු උට්ටා ලාවට දැක්කත් එමමයි 🤣🤣🤣
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කට්ටිය කකා ඉද්දී මේසේ උඩ චිමිනි ලාම්පුවක් ඇදිලා ගිහිං බිමවැටෙන සීන් එක දකිද්දී ගූ ගියේ නැති ටික විතරයි. ලාදුරු උට්ටා ලාවට දැක්කත් එමමයි 🤣🤣🤣

    ඔව් බං සිරාවටම. :lol: ඉස්සර අපි ඕවා අත්දෙකෙන් මූන වහගෙන පොඩි හිලකින් බලන්නෙ. :eek::lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    රෙද්දෙ රෙවෙන ජපන් තායි කොරියන් ඒවා තියෙනවා. එකපාරක් අහම්බෙන් බැලුවා vlc player එකේ ලින්ක් එක ගහලා
     

    Tom Hardy

    Junior member
  • May 20, 2021
    41
    54
    18
    මූවි එකක්නම් නෙවෙයි ඉස්සර itn එකේ ගියා අහස් ගංඟා කියල කතාවක්. අම්මෝ ඒක 😂