වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    conjuring first movie eka tniyma ra blala bya una guu ynna. e bonikka room eke innwa wget dakka maha ra :ROFLMAO:
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Oya pilima hadala ekata anayak annama e pilime inna minihata damage karanna puluwanda ban.issara gam wala oka tibbane?tintin eketh tibba.dan oya movie eketh tiyenawa.sadhguruth kivva ehema karanna puluwan kiyala
    Ehema karanna puluwan.eth karanna danna ekekwa hoya ganna eka thamai prashne...
    Eetath eka hemotama karnnath be.
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    03aa177200c731b953f9a92c89e15a12--this-morning-funny-stories.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,581
    113
    Colombo, Sri Lanka
    අඩෝ මාත්

    කණ්නාඩියක් ඉස්සරහට යන්නත් බයයි ඔක බලපු දවස්වල
    ඔව් මචන් කරුවලේ රෑට එලියට වත් යන්නේ නැහැ. අක්කගෙනුයි අම්මාගෙනුයි බැණුම් කෝටියයි.......... :lol: 😜
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    drag me in to hell
    බය නම් නෑ , ඒත් හොදා
    බැලුවම මට හිනා යනව

    ගොඩක් ආස පැරනෝමල් ඇක්ටිවිටි සිරිස් එකට .

    ඇනෙබෙල් එකත් හොදා

     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අඩෝ මාත්

    කණ්නාඩියක් ඉස්සරහට යන්නත් බයයි ඔක බලපු දවස්වල

    ඔව් මචන් කරුවලේ රෑට එලියට වත් යන්නේ නැහැ. අක්කගෙනුයි අම්මාගෙනුයි බැණුම් කෝටියයි.......... :lol: 😜


    මට වඩා භය අය ඉන්නවනෙ මම හොදා😐😐
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Conjuring_poster.jpg

    ගොඩක් තියෙනව ඉතින් ...

    සෞභාග්‍යයේ දැක්ම​

    මේ ෆිල්ම එක මුලින් නෝමල් මැද හරියට යනකොට හුස්ම හිරවෙලා මැරෙන්න වගේ එනවා. ස්ටෝරි එකේ අන්තිම ටික පාර්ට් 2 එකේ එන්නෙ තාම ශූටින්.
     
    • Haha
    Reactions: thedigit2s

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans

    සෞභාග්‍යයේ දැක්ම​

    මේ ෆිල්ම එක මුලින් නෝමල් මැද හරියට යනකොට හුස්ම හිරවෙලා මැරෙන්න වගේ එනවා. ස්ටෝරි එකේ අන්තිම ටික පාර්ට් 2 එකේ එන්නෙ තාම ශූටින්.

    සෞභාග්‍යයේ දැක්ම නෙමේ බන් " system එක වෙනස් කරමු" ඒ🤭😅😅😅😅😅

     
    • Like
    Reactions: RottenCOLT