වැඩිම ප්‍රතිලාභ

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    වැඩිම ප්‍රතිලාභ

    You can only add a poll to a thread within 5 minutes of posting the thread.
    :sorry::sorry:
    මදැයි දාන්න හිටයා:( කවුද බන් දන්නේ මෙහෙම වෙයි කියලා :oo:
    කමක් නෑ reply එකක්වත් දියල්ලා




    ඉතිරි කරන එක හොඳ දෙයක්නේ. උඹලා හැමෝම කොහේ හරි පොඩ්ඩ පොඩ්ඩ ඉතිරි කරලා නැතෑ :P එහෙනම් කියමුද බලන්න ලංකාවේ බැංකු වලින් වැඩිම ප්‍රතිලාභ හම්බ වෙන ඉතිරි කිරීමේ ගිණුම මොකක්ද කියලා :D
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ගිය ඉරිද ගහපු බෝතලෙන් බාගයක් ඉතිරි කරල safe එකේ දැම්ම

    පුදපූ ගමන් කාපි යකා :angry::angry::angry:
    අපිට නම් අඩිය දකින කල් නිවනක් නෑ :P කොහේ ඉතුරු කරන්නද