වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද?

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    එහෙම දෙන විදියක් තියෙනව..මං දන්නෙත් නෑ කොහෝම් වෙනවද කියලා. එළකිරියේ වැඩිම ෆේක් අකවුන්ට් ගානක් තිබිලා තියෙන්නේ මාතර කිඹුලට කියල තමා අපි නම් අහල තියෙන්නේ..දැන් ඒ කිඹුලා නෑ..අකවුන්ට්ස් 68කට වඩා තිබිලා තියෙනවලු.. (2009 -2010) දැන් ඒ අකවුන්ට්ස් වල රෙප් පවර් එක කොහොමෙට ඇද්ද..

    ඉස්සර මිගාර අයියට තමා ඒ ප්ලේස් එක තිබිලා තියෙන්නේ මොකද්ද අවුලක් වෙලා කිරියෙන් ගිහින්..Djram අයියත් දැන් ඇක්විට් නෑ..අළුත් චරිත නැඟී ගෙන එනකොට පරණ චරිත් නැති වෙනව හරියට අර වනන්තරේ ගස් වල තියරිය වගේ..

    djram migaraya ehama den nae kasun kiyana ekath nae penna issara hitapu godak un penna nae den :rolleyes::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බින්දු;17290005 said:
    2.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩිම රෙප් පවර් එක තියෙන්නේ Wolverine GTR සහෝට..

    (මම දන්න විදියට එයාට පුළුවන් රෙප් ලිමිට් කරල කෙනෙක්ට දෙන්න..)
    GTRZ ගේ රෙප් පවර් එක 20 යි. (මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තමා එහෙමත් එකෙක්ට එහෙමත් වෙලාවකටත් වත් රෙප් දෙන්නේ නෑ..)
    රෙප් 20ට වඩා තියෙන මම දන්න අය..
    රත්තරං
    DinushaSankalpa
    Carzybuddy
    DJU9
    DilRasan
    Gayankuwait මතකෙට ආවේ ඔච්චරයි..
    Sachith1992 ගෙත් 20ක් වගෙයි මතක..

    රෙප් වැඩි වෙන්නේ අපිට ලැබෙන රෙප් කවුන්ට් එක 1000 පැන්නම එකක් වැඩි වෙනවා.
    පෝස්ට් 25,000කට එක රෙප් එකක් වැඩි වෙනවා.
    එතකොට කිරියේ වැඩියෙන්ම පෝස්ට් දාපු කෙනා කවුද..
    එයත් Wolverine GTR ම තමා පෝස්ට් 208,976ක් අද වෙනකොට පබ්ලිෂ් කරල තියෙනවා..
    Much to be proud of මට්ටමේ තමා මේ වෙද්දි ඉන්නේ..



    එතකොට මගේ රෙප් පවර් එක කීයද..9යි . තනි ඇහැට ඇඬෙනවා..
    Name to Unknown මට්ටමේ ඉන්නේ..

    ඇයි බන් Erashaz77 අමතක වුනාද?:oo: උගෙත් 24ක් මතක හැටියට:baffled: .වැඩිම wolverine GTR ගේ මමත් දන්න තරමට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි බන් Erashaz77 අමතක වුනාද?:oo: උගෙත් 24ක් මතක හැටියට:baffled: .වැඩිම wolverine GTR ගේ මමත් දන්න තරමට

    කමෙන්ට් එක පෝස්ට් කරාට පස්සෙ තමා දැක්කේ... :baffled::baffled::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සෙද්ද තමා........:angry::angry:
    වැඩිම ෆේක් එකවුන්ට් ගානක් තිබ්ච්ච එකා තාම මේකේ ඉන්නවා.
    මෙන්න උගේ එකවුන්ට්ස්
    kirihami4U, rope, rope2, france, france2, derrick vegas, matara kukula, humanoid, ~humanoid~, humanoid-2, Humanoid2, leolanka, lankatruth, truth, අපි අලි බං. truthful, kites, sweets ........
    ඔය මට මතක ටික......මම සහ මාතර කිඹුළා තමා ඕක හදන හදන එකවුන්ට් එක බෑන් කරන්න මුල් වුනේ.
    මෙන්න දැන් එකවුන්ට්ස් ටික....
    Amasin, Greenz

    රන්දිකේ උඹ දැනගෙන කතා කරපං. මාතර කිඹුළා කියන්නේ එළ බුලට් එකක් මේකේ හිටපු.........


    :dull::dull::dull: එළ..සොරි වෙන්න ඕන මට තමා වැරදිලා තියෙන්නේ..ඇත්ත..මම මාතර කිඹුලෙක් මේකෙ හිටියද කියලවත් දැකලා නෑ 2012 අග කාලෙ කිරියෙම කෙනෙක් තමා මට මතක විදියට ඔය කතාව කියුවේ.කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය...
     
    • Like
    Reactions: sakila kavindu