වැඩියෙන්ම පෙන්නන්න බැරි මොක්කුන්වද?

ලංකාවේ වැඩියෙන්ම පෙන්නන්න බැරි මොක්කුන්වද?

  • රජයේ කාර්යාල වල වැඩ කරන උන්

    Votes: 13 11.3%
  • ඉස්පිරිතාල වල නර්ස්, අටෙන්ඩන්ට් ලා

    Votes: 2 1.7%
  • පොලිසියේ උන්

    Votes: 6 5.2%
  • බස් කාරයෝ, කොන්දොස්තරලා

    Votes: 5 4.3%
  • දේශපාලුවෝ

    Votes: 51 44.3%
  • එක එකාට කඩේ යන උන්

    Votes: 33 28.7%
  • උඹලගේ දේවල් කඩා වඩාගන්න එන නෑදැයෝ

    Votes: 5 4.3%

  • Total voters
    115

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    1. එක එකාට කඩේ යන උන්
    2. දේශපාලුවෝ
    3. රජයේ කාර්යාල වල වැඩ කරන උන් (බහුතරයක්)
    4. උඹලගේ දේවල් කඩා වඩාගන්න එන නෑදැයෝ + යාළුවෝ වගේ ඉන්න එවුන්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඉස්පිරිතාල වල නර්ස්, අටෙන්ඩන්ට් ලා

    මෙකටනම් 100% agree වෙන්න බැහැ බන් හොද අයත් ඉන්නවා අනික ලෙඩක් හැදුනම මේ අය තමයි අපිව බලා ගන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    නෑදෑයින්ගෙ වැඩ හැර අනික්
    හැම අක්‍රමිකතාවක්ම හැදෙන්නෙ දේශපාලනේ මුල් කරගෙන.

    කඩේ යන උන්, රජයේ ආයතන වල දූශණ, නොහික්මුන බස් සේවය වගේ හැම දෙයක්ම දේශපාලකයො හරියට තමුන්ගෙ රාජකාරිය කරානං නවත්තන්න තිබුණ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,736
    167,384
    113
    එකමත් එක රටක
    බීල බීල වතුරේ බැහැල ගිටාර් ගහන උන්. :angry:

    ලිස්ට් එකෙන් නම් එක එකාට කඩේ යන උන්, ඕන නැති මගුල් හොදන/කියවන නෑදැයෝ , රජයේ කාර්යාල වල වැඩකරන් සමහර උන්
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Puka dena un

    බීල බීල වතුරේ බැහැල ගිටාර් ගහන උන්. :angry:

    ලිස්ට් එකෙන් නම් එක එකාට කඩේ යන උන්, ඕන නැති මගුල් හොදන/කියවන නෑදැයෝ , රජයේ කාර්යාල වල වැඩකරන් සමහර උන්
    boda wenna gahanne kohomada huththo?
    ------ Post added on Apr 23, 2021 at 9:56 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    Post office eke ewun thama.
    කතාවක් මතක් උනා මේ අවුරුදු දවස්වල ඇහුනු.

    ඉස්සර වෙච්ච සිද්දියක්. දුශ්කර පැත්තක තැපැල් කන්තෝරුවේ තැපැල් ස්තානාදිපති මූල්‍ය වන්චාවකට අහුවෙලා රස්සාව නැති වෙලා. ඉස්සර තිබ්බ තැපැල් ඉතිරි කිරීමේ ගිනුම් වලට සල්ලි බදින එවා උස්සපු සීන් එකක්ලු. මිනිහා පදින්චිත් ඔය ගමේමලු.
    කොහොම හරි රස්සාව නැති වෙලා සෑහෙන කාලෙකට පස්සේ දේශපාලන උදව්වෙන් මිනිහගේ නෝනට ඒ ඔෆිස් එකටම ස්තානාදිපති තනතුර හදාගෙන. ගෑනිත් මරු වැඩලු කරේ. ඉස්සර කොල්ලො කෙල්ලොනේ පෙම් හසුන් ලියුම් කඩලා කියවනවලු. ලියුම් බෙදන දෙන්නෙකුත් හිටියලු. උන්ටත් ඇහෙන්න කියවනවලු. අරුන් දෙන්නා ඔවාගේ තියෙන එවා කියව කියව ගම වටේ ආතල් දිදී අදාලා පාර්ශව අපහසුතාවට පත් කරනවලු.
    අන්තිමට මිනිහා කරපු විදිහටම මූල්‍ය වන්චාවක් කරලා ගෑනිගේ රස්ස්වත් නැති උනාලු.