was kaviyak liyala share karapanko oya deesapaluwo ta kelawennaa
Anet ewaget hoda aya innawa. Deshapalane unat ,minissu piliganna kamati nati unata.ඉස්පිරිතාල වල නර්ස්, අටෙන්ඩන්ට් ලා
මෙකටනම් 100% agree වෙන්න බැහැ බන් හොද අයත් ඉන්නවා අනික ලෙඩක් හැදුනම මේ අය තමයි අපිව බලා ගන්නෙ
නෑදෑයින්ගෙ වැඩ හැර අනික්
හැම අක්රමිකතාවක්ම හැදෙන්නෙ දේශපාලනේ මුල් කරගෙන.
කඩේ යන උන්, රජයේ ආයතන වල දූශණ, නොහික්මුන බස් සේවය වගේ හැම දෙයක්ම දේශපාලකයො හරියට තමුන්ගෙ රාජකාරිය කරානං නවත්තන්න තිබුණ.
Ow kawuruwek 100% k hoda naha .හැමෝම හිතන්නෙ තමන් හොදයි රටේ අනිත් ඔක්කොම නරකයි කියලා.
ඕක තමයි හූනියම
ඒකෙත් ඇත්තක් තියෙනව.Anet ewaget hoda aya innawa. Deshapalane unat ,minissu piliganna kamati nati unata.
Hamadetama ayi ban politicianla alla ganne. Oka ape society eke awulak. 225 nati una kiyala wena hoda un enne naha. Me rate inna unama tamayi enne. Karanna tiyenne danjwat wima ha danuwat kirima. E wagema waradi dewal hela dakima.
Karanna bari kamak naha, oya cigarettes walata dan tiyena wirodaya mita kalekata kalin tibune nane. Dan kawuruwek cigarette bonne nane public places wala.
Ow kawuruwek 100% k hoda naha .
Mun hitanne nelum malen upan kumarayek awit rata hadayi kiyala.
දේශපාලුවන්ටත් වඩා පේන්න බැරි ගම්වල ඉන්න උන්ට කඩේ යන හිපාටුවන්ව.
You get the government that you deserve.කතාවක් මතක් උනා මේ අවුරුදු දවස්වල ඇහුනු.
ඉස්සර වෙච්ච සිද්දියක්. දුශ්කර පැත්තක තැපැල් කන්තෝරුවේ තැපැල් ස්තානාදිපති මූල්‍ය වන්චාවකට අහුවෙලා රස්සාව නැති වෙලා. ඉස්සර තිබ්බ තැපැල් ඉතිරි කිරීමේ ගිනුම් වලට සල්ලි බදින එවා උස්සපු සීන් එකක්ලු. මිනිහා පදින්චිත් ඔය ගමේමලු.
කොහොම හරි රස්සාව නැති වෙලා සෑහෙන කාලෙකට පස්සේ දේශපාලන උදව්වෙන් මිනිහගේ නෝනට ඒ ඔෆිස් එකටම ස්තානාදිපති තනතුර හදාගෙන. ගෑනිත් මරු වැඩලු කරේ. ඉස්සර කොල්ලො කෙල්ලොනේ පෙම් හසුන් ලියුම් කඩලා කියවනවලු. ලියුම් බෙදන දෙන්නෙකුත් හිටියලු. උන්ටත් ඇහෙන්න කියවනවලු. අරුන් දෙන්නා ඔවාගේ තියෙන එවා කියව කියව ගම වටේ ආතල් දිදී අදාලා පාර්ශව අපහසුතාවට පත් කරනවලු.
අන්තිමට මිනිහා කරපු විදිහටම මූල්‍ය වන්චාවක් කරලා ගෑනිගේ රස්ස්වත් නැති උනාලු.