වැඩියෙන්ම පෙන්නන්න බැරි මොක්කුන්වද?

ලංකාවේ වැඩියෙන්ම පෙන්නන්න බැරි මොක්කුන්වද?

  • රජයේ කාර්යාල වල වැඩ කරන උන්

    Votes: 13 11.3%
  • ඉස්පිරිතාල වල නර්ස්, අටෙන්ඩන්ට් ලා

    Votes: 2 1.7%
  • පොලිසියේ උන්

    Votes: 6 5.2%
  • බස් කාරයෝ, කොන්දොස්තරලා

    Votes: 5 4.3%
  • දේශපාලුවෝ

    Votes: 51 44.3%
  • එක එකාට කඩේ යන උන්

    Votes: 33 28.7%
  • උඹලගේ දේවල් කඩා වඩාගන්න එන නෑදැයෝ

    Votes: 5 4.3%

  • Total voters
    115

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Eka ekata kade yana eun hinda thamai deshspalaka eunuth loku scene denne. Gamakata gihin balanna one. Job ekak ganna, thamange wadak karaganna deshspalakayonta okun passen yana hati.
     
    • Like
    Reactions: dfgrendezvous

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය ඔක්කොම උන් පේන්න බෑ.ඒ ඔක්කොටම වඩා අනුන්ගේ උට්ටවල් වලට ඔලුව දදා ලබ්බවල් හොයන උන් පේන්නම බෑ
     
    • Like
    Reactions: dfgrendezvous

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉස්පිරිතාල වල නර්ස්, අටෙන්ඩන්ට් ලා

    මෙකටනම් 100% agree වෙන්න බැහැ බන් හොද අයත් ඉන්නවා අනික ලෙඩක් හැදුනම මේ අය තමයි අපිව බලා ගන්නෙ
    Anet ewaget hoda aya innawa. Deshapalane unat ,minissu piliganna kamati nati unata.

    නෑදෑයින්ගෙ වැඩ හැර අනික්
    හැම අක්‍රමිකතාවක්ම හැදෙන්නෙ දේශපාලනේ මුල් කරගෙන.

    කඩේ යන උන්, රජයේ ආයතන වල දූශණ, නොහික්මුන බස් සේවය වගේ හැම දෙයක්ම දේශපාලකයො හරියට තමුන්ගෙ රාජකාරිය කරානං නවත්තන්න තිබුණ.

    Hamadetama ayi ban politicianla alla ganne. Oka ape society eke awulak. 225 nati una kiyala wena hoda un enne naha. Me rate inna unama tamayi enne. Karanna tiyenne danjwat wima ha danuwat kirima. E wagema waradi dewal hela dakima.
    Karanna bari kamak naha, oya cigarettes walata dan tiyena wirodaya mita kalekata kalin tibune nane. Dan kawuruwek cigarette bonne nane public places wala.

    හැමෝම හිතන්නෙ තමන් හොදයි රටේ අනිත් ඔක්කොම නරකයි කියලා.
    ඕක තමයි හූනියම
    Ow kawuruwek 100% k hoda naha .
    Mun hitanne nelum malen upan kumarayek awit rata hadayi kiyala.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    2010 ජෙප්පොන්ගේ ලොවලා 2015 පඹයගෙයි පොනිල් ගෙයි යහපාලනේ ලොවලා දැන් නන්දසෙනට පුක දෙන @2osama බැල්ලිගෙ පුතා ඇතුළු සහචර බල්ලෝ රංචුව තමයි අතු ගාලා දාන්න ඕනි. ගල්රෝලක් ඕකුන්ගේ ඇග උඩින් යවන්න ඕනි මස් ඇට චප්ප වෙලා යන්න 😅
    ජෙප්පන්ගේ වීරයා විජේවීරයට බැරිවුනානේ මේ gene pool එක සුද්ධ කරලා දාන්න.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

    එක එකාට කඩේ යන උන්

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    Anet ewaget hoda aya innawa. Deshapalane unat ,minissu piliganna kamati nati unata.



    Hamadetama ayi ban politicianla alla ganne. Oka ape society eke awulak. 225 nati una kiyala wena hoda un enne naha. Me rate inna unama tamayi enne. Karanna tiyenne danjwat wima ha danuwat kirima. E wagema waradi dewal hela dakima.
    Karanna bari kamak naha, oya cigarettes walata dan tiyena wirodaya mita kalekata kalin tibune nane. Dan kawuruwek cigarette bonne nane public places wala.


    Ow kawuruwek 100% k hoda naha .
    Mun hitanne nelum malen upan kumarayek awit rata hadayi kiyala.
    ඒකෙත් ඇත්තක් තියෙනව.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    කතාවක් මතක් උනා මේ අවුරුදු දවස්වල ඇහුනු.

    ඉස්සර වෙච්ච සිද්දියක්. දුශ්කර පැත්තක තැපැල් කන්තෝරුවේ තැපැල් ස්තානාදිපති මූල්‍ය වන්චාවකට අහුවෙලා රස්සාව නැති වෙලා. ඉස්සර තිබ්බ තැපැල් ඉතිරි කිරීමේ ගිනුම් වලට සල්ලි බදින එවා උස්සපු සීන් එකක්ලු. මිනිහා පදින්චිත් ඔය ගමේමලු.
    කොහොම හරි රස්සාව නැති වෙලා සෑහෙන කාලෙකට පස්සේ දේශපාලන උදව්වෙන් මිනිහගේ නෝනට ඒ ඔෆිස් එකටම ස්තානාදිපති තනතුර හදාගෙන. ගෑනිත් මරු වැඩලු කරේ. ඉස්සර කොල්ලො කෙල්ලොනේ පෙම් හසුන් ලියුම් කඩලා කියවනවලු. ලියුම් බෙදන දෙන්නෙකුත් හිටියලු. උන්ටත් ඇහෙන්න කියවනවලු. අරුන් දෙන්නා ඔවාගේ තියෙන එවා කියව කියව ගම වටේ ආතල් දිදී අදාලා පාර්ශව අපහසුතාවට පත් කරනවලු.
    අන්තිමට මිනිහා කරපු විදිහටම මූල්‍ය වන්චාවක් කරලා ගෑනිගේ රස්ස්වත් නැති උනාලු.
    You get the government that you deserve.
     
    • Like
    Reactions: dfgrendezvous