කෘතිගේ වෙනත් කෘතිමිට පෙර වෙච සිදුවීමක්

කෘතිගේ වෙනත් කෘතිමිට පෙර වෙච සිදුවීමක්

threewheel kara ballo hadanda ba. thamange kiyala bike ekakwath ganin. nathnam payin palayan. sapayiගමේ ටවුන් එකේ ඉදලා ගෙදරට රු 350 ගන්නවා කිලෝ මිටර් දෙකට
කිලෝ මිටර් එකක් ගිහින් ත්රීවිල් එක්ක නැග්ගොත් ගෙදරට රු 200/-
අද ටවුන් එකේ ත්රීවිල් නෑ එක නිසා කිලෝ මිටර් 1 පයින් ඇවිත් ත්රීවිල් එක්ක නැග්ගා
මම එකේ මගක් එනකොට කඩයක් ලග නවත්වන්න කිව්වා සල්ලි මාරු කරගෙන එන්න. (නැතිනම් මාරු නැහැ කියලා දෙන ගාන අරගෙන යනවා පස්සේ දෙන්නම් කිව්වට ඒවා හම්බෙන්නේ නැහැ කපටි කමට තමා එක කරන්නේ උන්)
උගෙන් ගාන ඇහුවාම ඌ ගාන දන්නේ නැහැ වෙන අය කියක් ගන්නවා ද ඇහුවා මම 200 කිව්වා
ටවුන් එකේ ඉදලා 350 ගන්නවා කිව්වා මු කියනවා මට රු 300/- දෙන්න කියලා මට ඌ එක්ක තද වුනා.
මම කිව්වා ගෙදර යන්න ඕනේ නැහැ මෙතනට ආව ගාස්තුව කියන්න කියල එක දීලා දැම්මා.
ඊට පස්සේ මම කිව්වා වෙන අය ගන්නේ 200 යි හෙන ගහනවා කියලා
ඌ එකට මට පල හුත්තා කිව්වා ,
මම කිව්වා උබලගේ තැන ත්රීවිල් වල අය එන්නේ නැහැ කියලා
ඌ එකට පිස්සු පකයා කිව්වා මට එචරයි හරවන් ගියා.
රු 100 ට නමේ මට තද වුනේ රු 100 අවුලක්ම නැහැ අසාදාරන අය කිරීමට තද වුනේ මම පයින් ඇවිත් ටවුන් එකේ ඉදලා එන මුදලා ඌ අය කරන්න හැදුවේ.
ගමේ අදුරන එකෙක් ඒ ත්රීවිල් කාරයා ඉස්සර ඉදලා
නමුත් හොදින් කතා කළාට ඌ අපි ගැන හිතෙන් හිතං ඉන්න විදිය තමා කියලා හිතුන දෙයක් කිව්වා ගමන් කුණුහරුප කිව්වේ.
මිට පෙර වෙච සිදුවීමක්
මේ වගේම දෙයක් මට ගියේ සතියේ වුණා වැස්ස නිසා ගෙදරට ත්රීවිල් එකක් Call කරලා ගෙන්න ගෙන කඩේ ගියේ ඉතින් ගෙදරට ත්රීවිල් එක එනවට රු 350 ගෙවනවා. ටවුන් එකට ගිහින් අය සැරයක් මම සමග ගෙදරට එනවට තව රු 350 ගෙවනවා රු 700/- ඉතින්.
මම එදා ත්රීවිල් එකෙන් බහිනකොට දැක්කේ කඩේ බඩු බෑග් එකක් දාලා ඇවිත් කියලා
ත්රීවිල් කාරයට මම කිව්වා අය සැරයක් යන් කියලා ටවුන් එකට , ඉතින් අය සැරයක් ටවුන් එකට ගිහින් අවාම ඌ මගෙන් අය කරන්න ඕනේ රු 350 එත් මගෙන් අසාදාරන විදියට රු 700/- අය කළා.
එදා මම ඌට කෑගහන්න ගියේ අම්මා හිටියා ලග එක නිසා බැරි වුණා
ත්රීවිල් කාරයො මහා අසාදාරන විදියට අය කරන්නේ
තව සමහර ත්රීවිල් කාරයෝ ඉන්නවා ගමනක් ගිහින් ගාන කියන්නේ නැතුව ඇබේරෙනවා බලලා දෙන්න කියලා උන්ට කොචර දුන්නත් මදි
ඒ කියන්නේ පාක් ඒකේ ඉඳන් ube ගෙදරට හිස් ත්රී විලාර් එක එන්න 350 ගන්නවා.මගේ ඒවා කියවන්න බැරිනම් බාගේට කියවලා Reply කරන්නේ නැතුව ඉන්න.
යකෝ මගේ ගෙදරට ත්රිවිල් කාරයා ගෙන්න ගන්නේ මම රු 350 දීලා
උගේ එකේ ටවුන් ගිහින් ගෙදර එනවට අය 350 දෙනවා.
මම බඩු අමතක වෙලා අය ගියා ටවුන් බඩු අරගෙන ගෙදර අවා ඇවිත් 350 දෙනකොට
තව 350 ඕනේ කිව්වා , ත්රීවිල් කාරයා ලග නෑ කෙනක් වෙනවා. නමුත් අමතර රු 350 ගත්තා
එහෙම බඩු අරන් එන්න කියන්න බයයි වහා දාලා අරන් අවොත් එක නිසා මම ම ගිහින් අරන් එනවා.
නුවර උන් හොද ඇති මම ඉස්සර නුවර හිටියා එහෙ බස් කාරයෝ ත්රීවිල් කාරයෝ හොදයි.
මිනිස්සු හොදයි
මුගේ පච බං අපෙත් ලොකු අම්මලා ඉන්නවා තලාවේ. මෙච්චර අසාදාරණ විදිහට මගෙන් නං අරං නැහැ අපි පිට වෙලත්. එක්කො මුගේ ශෝෂල් ස්කිල්ස් වල අවුලක්. මුට සිමින්ති මිටියක් එහෙම ත්රිවිල් එකක ජීවිතේට දාගෙන එන්න වෙන්නෙ නැහැ. සිමින්ති මිටිය 2000යි ත්රිවිල් එකෙන් 5000ක් ගනී. මු කියන විදිහට.ඒ කියන්නේ පාක් ඒකේ ඉඳන් ube ගෙදරට හිස් ත්රී විලාර් එක එන්න 350 ගන්නවා.
Ubath එක්ක ටවුන් එකට යන්නයි ආයේ එන්නයි 350 ගන්නවා.
ඒ කියන්නේ ත්රී විල් පක් එකේ ඉඳන් ube ගෙදරට දුර, ටවුන් එකේ ඉඳන් ube ගෙදරට වගේ දෙගුණයක්ද?
නැත්තං හිස් ත්රී බිලාර් එක එන්න 175 නේ ගන්න ඕනේ.
එහෙමත් නැත්තං උබව හලල ආයේ හිස් ත්රී වීලාර් එක පාක් එකට යන්නත් තව 175 ගන්නව්ද දන්නේ නැහැ. (175+175=350)
අනුරාධපුරේ uber pickme නැද්ද? Foreigners ල යන්නේ මොනවා වලද?
හැම පැත්තේම එකම වගේ නැහැ බන්මුගේ පච බං අපෙත් ලොකු අම්මලා ඉන්නවා තලාවේ. මෙච්චර අසාදාරණ විදිහට මගෙන් නං අරං නැහැ අපි පිට වෙලත්. එක්කො මුගේ ශෝෂල් ස්කිල්ස් වල අවුලක්. මුට සිමින්ති මිටියක් එහෙම ත්රිවිල් එකක ජීවිතේට දාගෙන එන්න වෙන්නෙ නැහැ. සිමින්ති මිටිය 2000යි ත්රිවිල් එකෙන් 5000ක් ගනී. මු කියන විදිහට.

මම තමයි ඒ ත්රීවිල් අන්කල්, බැනපු එක මම රෙකෝඩ් කරා
මම තමයි ඒ ත්රීවිල් අන්කල්, බැනපු එක මම රෙකෝඩ් කරා
මම තමයි ඒ ත්රීවිල් අන්කල්, බැනපු එක මම රෙකෝඩ් කරා
මගේ තාත්තා 89 මරල බන් , ග්රාම සේවක කෙනක් එයා.
මම අවුරුද්දක් වත් නැහැ කියලා කියන්නේ එතකොට
එක නිසා ගමේ මිනිස්සු ගැන 100% විශ්වාස කරන්නේ නැහැ අපි
ඒ කියන්නේ පාක් ඒකේ ඉඳන් ube ගෙදරට හිස් ත්රී විලාර් එක එන්න 350 ගන්නවා.
Ubath එක්ක ටවුන් එකට යන්නයි ආයේ එන්නයි 350 ගන්නවා.
ඒ කියන්නේ ත්රී විල් පක් එකේ ඉඳන් ube ගෙදරට දුර, ටවුන් එකේ ඉඳන් ube ගෙදරට වගේ දෙගුණයක්ද?
නැත්තං හිස් ත්රී බිලාර් එක එන්න 175 නේ ගන්න ඕනේ.
එහෙමත් නැත්තං උබව හලල ආයේ හිස් ත්රී වීලාර් එක පාක් එකට යන්නත් තව 175 ගන්නව්ද දන්නේ නැහැ. (175+175=350)
අනුරාධපුරේ uber pickme නැද්ද? Foreigners ල යන්නේ මොනවා වලද?
ADHD හොරා ට තේරෙනවා අනික් හොරු බොරු කරණකොට.
අම්මා බයිසිකල් පදින්න දෙන්නේ නැහැscooter එකක් ගනින් මචන්.
එක එකාගෙ ලොකු සීන් බලන්න දෙයක් නැ නෙහ්..
ඉතිං මොන හුත්තකටද බං එහෙනම් පික්මී වත් නැති ඔය ඩොටේ හුත්තෙ ගමේ කුලියට ඉන්නෙ? ඔන්න අඩුම උබලගෙම ගෙයක් තියනවනම් තව කමක් නෑ? කුලියට ඉන්න එකේ උබ කරන්නෙත් ඔන්ලයින් ජොබ් එකක් නිසා කොලඹ පැත්තට වරෙන්කො අඩ අඩ ඉන්නෙ ගමේ උන් එක්ක කෙලගෙන හැමදාම සොන්නයා වගේමගේ තාත්තා 89 මරල බන් , ග්රාම සේවක කෙනක් එයා.
මම අවුරුද්දක් වත් නැහැ කියලා කියන්නේ එතකොට
එක නිසා ගමේ මිනිස්සු ගැන 100% විශ්වාස කරන්නේ නැහැ අපි
Bike පදින්න බෑ මටthamange kiyala bike ekakwath ganin
පදින්න බෑ කවදාවත් පැදලා නැහැබයික් එකක් ගනින්.
ඔව් බන්නඳුන් ඉන්නෙ නඳුන්ගෙ තාත්ත ගෙ ගමේද?
පදින්න බෑ බන් , ලොරි බස් කාරයෝ ඉගෙලෙන්න වගේ යන්නේ , පයින් යන්නේ පට්ට බයේ ඇග ලගින් යන්නේscooter එකක් ගනින් මචන්.
එක එකාගෙ ලොකු සීන් බලන්න දෙයක් නැ නෙහ්..
එහෙමද , මෙහෙ නම් යන තනට ගියාට පස්සේ එන ගාස්තු නැහැඉස්සර කොළඹත් threeweel වල ගනන් කිව්වෙ යන්න එන්න දෙකටම . උදාහරණ විදිහට මට තලවතුගොඩ ඉඳන් බොරැල්ලට යන්න රු. 250 ගත්ත 1996 දී ...
ඔය meter taxi , ඇවිත් budget taxi වගේ call කරල ගෙන්න ගන්න taxi ආවට පස්සෙ තමයි මෙහෙත් ගාන අඩු වුනේ
කොලබ ගෙවල් ගනම් බන් , මෙහෙ ඉන්නේ රු 6500/ මාසේටඉතිං මොන හුත්තකටද බං එහෙනම් පික්මී වත් නැති ඔය ඩොටේ හුත්තෙ ගමේ කුලියට ඉන්නෙ? ඔන්න අඩුම උබලගෙම ගෙයක් තියනවනම් තව කමක් නෑ? කුලියට ඉන්න එකේ උබ කරන්නෙත් ඔන්ලයින් ජොබ් එකක් නිසා කොලඹ පැත්තට වරෙන්කො අඩ අඩ ඉන්නෙ ගමේ උන් එක්ක කෙලගෙන හැමදාම සොන්නයා වගේ