වැඩිය උඩ නොයන නුල්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දෙරණ විශ්වාස කරගෙනම ඉන්ටකෝ
    රටේ ගොඩක් එවුන්ට තියෙන ප්‍රශ්නයක් තමා කියන දෙයක් තේරුම් ගන්න බැරි කම

    දෙරණේ එක නැතුව ඔරිජිනල් එකයි මම බැලුවේ සිංහල උපසිරසි තියෙන නිසයි දෙරණේ එක දැම්මේ අනේ මන්දා බන් උබලා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    රටේ ගොඩක් එවුන්ට තියෙන ප්‍රශ්නයක් තමා කියන දෙයක් තේරුම් ගන්න බැරි කම

    දෙරණේ එක නැතුව ඔරිජිනල් එකයි මම බැලුවේ සිංහල උපසිරසි තියෙන නිසයි දෙරණේ එක දැම්මේ අනේ මන්දා බන් උබලා
    එකට තමයි බන් විශ්වාස කියන එක රකින්න ඕනි..දෙරණ ගහපු පචම බලලා දැන් දෙරණ කියන කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ කවුරුවත්.කොටි ආවෝ වගේ තමයි..රනිල්ට වෙලා තියෙන්නෙත් ඕක.රනිල් 5 පාරක් අගමැත.6වෙනි පාර රට හදයි කියලා කවුරුවත් විශ්වාස කරන්නේ නෑ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Useless bros, all efforts are utterly wasted, outsiders can clearly see what happened in this country they are all well aware how politicians ruin this lovely country but sadly again politicians have the edge over people's struggle.

    we will wait until our time comes The struggle will be back
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    USDT/USD Withdrawal Must Stop As Much As Possible

    Ranil Rajapaksha can Recover Stolen State Money From Rajapak Family