වැඩි වැඩියෙන් reputation හා comment ගන්න ක්‍රම...

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    iting ekane banzzz mama no 1 ekata eka demme...:sorry::sorry::sorry::sorry:

    :oo::yes:
    ඔය list එකට තව එකක් එනව
    මගේ කලින් thread එකට -Rep දීල තියනව කියල තව අලුත් thread එකක් දැමීම
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    උබ කියන කතාව හරි මචන්.මමත් පහුගිය කාලෙ ෆේස්බුකියෙන් උස්සපු කෙලි පින්තූර දාලා ත්‍රෙඩ් කීපයක් දාලා තියනවා.දැන් නම් කරන්නෙ නෑ.අනිත් එක තමයි ලව් ස්ටෝරි කියලා අනවශ්ය විදියෙ මාතෘකා මගින් තමන්ගෙ පරන ආදරේ හෑල්ලුවට ලක් කරගන්න එක.මේ තමයි මට හිතෙන විදිය

    :baffled::baffled::baffled:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    බින්දු;10881341 said:
    :P අනේ මන්දා වැරදි වැඩේට වැරදියි කිව්වම අපි ජාතිවාදියෝ වෙනවා නේ :D මොකා කොහොම කිව්වත් මට මොකද?? මම මගේ හිතට එකගව හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා. නපුංසක සෙය්‍යාවෙන් ඉන්නේ නෑ :P අනිත් එක එහෙම ත්‍රෙඩ් දැම්මට රිප්ලයි කරාට රෙප් හම්බෙන්නේ නෑ :D රෙප් කැපෙන එක වෙන්නේ :P ඇග බේරගෙන ශේප් එකෙ ඉන්න එකාටයි රෙප් එකතු වෙන්නේ :P රෙප් එකතු වුනාම දැන් මොනාද හම්බෙන්නේ??

    mama umbage thread kiyawala tiyenawa machanzzz.. mama umbata sampoornayenma weradi kiyanne na.. hebei umba karanne news paper eken hari website ekin hari tiyena deyak uputagena daanawane... hebei mamanam kiyanne ewa daanna kalin umba ewa atthada kiyala hoyala balala demmoth hodai.. mokada wenath aagamak gena vimarshanaya karanna kalin e agama gena api hariyatama denegena inna one neda?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    100% aththa yaluva oyage kathava.... elakiri kiyanne ekama family ekak vage inna oni thanak....vivida jathi,,agam,,vivida adahas...vivida deshapalana matha mee oni deyak vivida karayata dakina onima kenek methanata avith thamnge adahas kiyanna puluvan thanak methana...saththakinma "sri lankiya abimanaya" kiyana name eka web site valin aniva himivenna oni elakiri ekata,,,eka nisa api kisima agamak,,,jathiyak,,kulayak,,,deshapalanaya pakshayak,,,kisima kenekuge charitha gathanayak mema elakiri web site eken nokara imu kiyalai mama kiyanne....api siyalu denagema vatina adahas,,,danuma,,,aluth athhada balim,,,samajayata yahapathak karanna puluvan mona yam hoo thread ekak mehi pala kirima saththakinma elakiri api hamogema uthu kamak saha sathkriyavak...sthuthui yaluva aththa kelin kivata oyata....niyama sri lankikayek vidihata oba gana adambarai.....
    :love::love::love::love::love::love:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කෙල්ලොන් ගේ ෆොටෝ දාන ත්රෙන්ඩ් එක දැන් අඩුයි වගේ
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඔවා කොච්චර නවත්තන්න හැදුවත් කරන්න පුලුවන් වැඩ නෙවේ මචන්...
    මොකක් හරි කැත වැඩකට කාව හරි බෑන් කලොත්, ඌ ආයිමත් ෆේක් 1ක් හදාගෙන එනවා....
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    100% aththa yaluva oyage kathava.... elakiri kiyanne ekama family ekak vage inna oni thanak....vivida jathi,,agam,,vivida adahas...vivida deshapalana matha mee oni deyak vivida karayata dakina onima kenek methanata avith thamnge adahas kiyanna puluvan thanak methana...saththakinma "sri lankiya abimanaya" kiyana name eka web site valin aniva himivenna oni elakiri ekata,,,eka nisa api kisima agamak,,,jathiyak,,kulayak,,,deshapalanaya pakshayak,,,kisima kenekuge charitha gathanayak mema elakiri web site eken nokara imu kiyalai mama kiyanne....api siyalu denagema vatina adahas,,,danuma,,,aluth athhada balim,,,samajayata yahapathak karanna puluvan mona yam hoo thread ekak mehi pala kirima saththakinma elakiri api hamogema uthu kamak saha sathkriyavak...sthuthui yaluva aththa kelin kivata oyata....niyama sri lankikayek vidihata oba gana adambarai.....
    :love::love::love::love::love::love:

    well said machanzzz
    :yes::yes::yes::yes:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    සිරා කතාව මචං.මම නං උඹ දාල තියෙන type threads වලට comment කරන්නෙත් නෑ,ඒ වගේ threads post කරන්නෙත් නෑ.මමත් දන්නව හොඳ thread එකක් දාල ඒක promote කරන්න තියෙන අමාරුව:(

    rep+(හැබැයි මේකෙන් උඹටනන් සෑහෙන්න වාසි වෙයි:P)
     
    Last edited:

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    සිරා කතාව මචං.මම නං උඹ දාල තියෙන type threads වලට comment කරන්නෙත් නෑ,ඒ වගේ threads post කරන්නෙත් නෑ.මමත් දන්නව හොඳ thread එකක් දාල ඒක promote කරන්න තියෙන අමාරුව:(

    rep+(හැබැයි මේකෙන් උඹටනන් සෑහෙන්න වාසි වෙයි:P)

    :yes::yes::yes: