මට හිතෙන්නෙ අද ටිකක් අඩු වෙලා කියල ඊයෙ 181ත් පැනල තිබ්බ අද 179 කිට්ටුවට වගේ ඇවිල්ල.මෙන්න අද. තවත් වැඩි වෙලා බොලවු!
![]()
මම මචන් weekends, bank holidays සෙට් වෙන්න තියෙද්දි වයර් ට්රාන්සර් දාන්නෙ නෑ කොහොමත්.
Remittance advice slip එකේ මොනවද බං තියෙන්නේ? මගේ බෑන්ක් අකවුන්ට් එකේ තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් හිටපු ගෙදරක එඩ්රස් එකක් බං.![]()
මට හිතෙන්නෙ අද ටිකක් අඩු වෙලා කියල ඊයෙ 181ත් පැනල තිබ්බ අද 179 කිට්ටුවට වගේ ඇවිල්ල.

නෑ මචං XE එකෙන්.මට ඊයේ බලන්න බැරි වුනා බං. උබ බලන්නෙ Central Bank වෙබ්සයිට් එකෙන්ද?![]()
ඒකෙ ඔක්කොම විස්තර එනව මචං.
ට්රාන්ස්ෆර් කරපු බෑන්ක් එක. දාපු නෝට්ස්. එක එක බෑන්ක් වලින් චාර්ජ් කරපුව. රෙෆරන්ස් නම්බර්ස්. හැමදේම තියෙනව.
ඒක සේෆ් පිට තියාගන්න කියලත් අන්තිමටම ගහල තියෙනව මම හිතන්නෙ මොකක්හරි කේස් එකක් ඇදුනොත් ඒව පෲෆ් එකක් විදියට දෙන්න පුලුවන් ඇති මචං.
මම නම් එදා ඉඳලම ආව ඒව එකතු කරගෙන තියාගෙන ඉන්නව.
