$ වැඩි වෙනවා සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    $ වැඩි වෙනවා සිංහලු!

    68920219_711906315941633_1067880327512326144_n.png

    මේ මාසේ පලවෙනිදා කරපු වයර් ට්‍රාන්සර් එකට ඩොලර් එකට රු. 174.30ක් ලැබුනා. දැන්නම් රු. 176.50ක් විතර ලැබෙයි. :cool:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    68920219_711906315941633_1067880327512326144_n.png

    මේ මාසේ පලවෙනිදා කරපු වයර් ට්‍රාන්සර් එකට ඩොලර් එකට රු. 174.30ක් ලැබුනා. දැන්නම් රු. 176.50ක් විතර ලැබෙයි. :cool:

    මට හම්බ උනේ 173 ගානේ. :angry::angry::angry:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    දැන් ඉතින් දිගටම වැඩි වෙනවා..සල්ලි හොල්ලන්න එපා අකවුන්ට් වලින් හොද ගානක් ගන්න පුලුවන් දෙසැම්බර් වෙනකොට​..බැලැක් මාර්කට් මාරු කරන්න ඉතුරු කරහන්...කෙල වෙනවා රුපියලට ඉස්සරහට මෛත්‍රී පිස්සු කෙලින්න ගන්නකොට​..චන්දේ වෙනකොට 200 පන්නයි කියලා හිතෙනවා..ආපහු ලගදි නයක් හම්බ වෙන පාටක්වත් නැහැ...
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    LKR අකවුන්ට් එකක සල්ලි තියන් ඉන්නේ මචන්, මට එතකොට වියදම් කරන්න ලේසියි නේ. ඒකයි. :rolleyes:
    මම නම් කරන්නෙ Payoneer එකේ USD Withdrawal යූස් කරල NRFC එකට Withdraw කරනව මචං. ඊට පස්සෙ LKR ඕනවෙන‌ වෙලාවට Own Account Transfer කරනව USD to LKR.

    Payoneer එකෙන් 2%යි කපා ගන්නෙ Withdraw කරන ගානෙන්. දවසක් ඇතුලත වගේ සල්ලි එනව බං.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් කරන්නෙ Payoneer එකේ USD Withdrawal යූස් කරල NRFC එකට Withdraw කරනව මචං. ඊට පස්සෙ LKR ඕනවෙන‌ වෙලාවට Own Account Transfer කරනව USD to LKR.

    Payoneer එකෙන් 2%යි කපා ගන්නෙ Withdraw කරන ගානෙන්. දවසක් ඇතුලත වගේ සල්ලි එනව බං.

    එළ මචන්. මම නම් Upwork එකේ වයර් ට්‍රාන්සර් ඔප්ශන් එක පාව්ච්චි කරන්නේ බන්. :rolleyes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එළ මචන්. මම නම් Upwork එකේ වයර් ට්‍රාන්සර් ඔප්ශන් එක පාව්ච්චි කරන්නේ බන්. :rolleyes:
    ලොකු ගණං Withdraw කරන්න නම් අවුලක් නෑ. $1000ට අඩුවෙන් ගන්න නම් පාඩුයි නේද බං? $25ක් වගේ නේද Charge කරන්නෙ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොකු ගණං Withdraw කරන්න නම් අවුලක් නෑ. $1000ට අඩුවෙන් ගන්න නම් පාඩුයි නේද බං? $25ක් වගේ නේද Charge කරන්නෙ?

    ඔව්, පොඩි ගනන්වලට පාඩුයි තමයි මචන්. උන් $30ක් චාර්ජ් කරනවා. මම කොහොමටත් $1000ට වඩා වයර් ට්‍රාන්සර් කරනවා බං. :rolleyes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1 United States Dollar equals
    179.54 Sri Lankan Rupee
    ජනවාරි මාසෙ 181ට ආව, පවුම 138ත් පැන්න.
    බලමු මේ පාර මොකක් වෙයිද කියල. හෙට වෙද්දි 180පනියි වගේ.

    පෙරේද 176යි. ඊයෙ උදේ 177යි හවස 178යි අද 179...