වැඩ කාරයො ආවනම් බලන්න...!!!

manuka09

Active member
  • May 2, 2009
    145
    70
    43
    Answer

    පලමුවෙන්ම දෙහි ගෙඩි 6 ක් තෝරා ගෙන ඉන් 3 බැගින් තරාදියට දමන්න.
    එව්ට බර සමාන නම් ඉතිරි ගෙඩි 2 තරාදියට දැමුව්ට බර අඩුගෙඩිය සෙව්‍ ය හැක.
    නමුත් පලමු අවස්තාවෙදි එක පැත්තක බර අඩු ගෙඩිය ඇත් නම් එම පැත්ත ඉහලට යයි. එව්ට එම ඉහල ගිය පැත්තේ දෙහි ගෙඩි 3 ගෙන ඉන් අහඹු ලෙස දෙහි ගෙඩි 2 ගෙන තරාදියට දමන්න. එව්ට එහි බර සමානනම් ඉතිරි ගෙඩිය බර අඩු ගෙඩියවෙ. නමුත් බර අඩු ගෙඩිය තරාදියට දමා ඇත්නම් එම පැත්ත ඉහලට යයි.
    මෙමගින් බර අඩු ගෙඩිය සෙව් ය හැක. :yes::yes:
     
    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    ලමුවෙන්ම දෙහි ගෙඩි 6 ක් තෝරා ගෙන ඉන් 3 බැගින් තරාදියට දමන්න.
    එව්ට බර සමාන නම් ඉතිරි ගෙඩි 2 තරාදියට දැමුව්ට බර අඩුගෙඩිය සෙව්‍ ය හැක.
    නමුත් පලමු අවස්තාවෙදි එක පැත්තක බර අඩු ගෙඩිය ඇත් නම් එම පැත්ත ඉහලට යයි. එව්ට එම ඉහල ගිය පැත්තේ දෙහි ගෙඩි 3 ගෙන ඉන් අහඹු ලෙස දෙහි ගෙඩි 2 ගෙන තරාදියට දමන්න. එව්ට එහි බර සමානනම් ඉතිරි ගෙඩිය බර අඩු ගෙඩියවෙ. නමුත් බර අඩු ගෙඩිය තරාදියට දමා ඇත්නම් එම පැත්ත ඉහලට යයි.
    මෙමගින් බර අඩු ගෙඩිය සෙව් ය හැක. :yes::yes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ඔන්න මිනිහෙක් කෙසෙල් වගයක් අරං හමුදා පාලනයක් තියෙන පැත්තක ගමනක් යනවලු...

    එහෙ නීතිය අනුව "යමෙක් යම් කෙසෙල් කැන් ගානක් ගෙනියනවනම් ඊට සමාන් කෙසෙල් ගෙඩි ගානක් ඔහු පසුකරන සෑම මුරපොලකටම දිය යුතුය!"

    මේ මිනිහා මුරපොලවල් 50ක් පහුකරනවලු... මිනිහා කෙහෙල් කැන් දෙකක් ගේනවලු, මිනිහට ගමනාන්තෙට යද්දි කෙසෙල් ගෙඩි 25ක් ඉතුරු වෙන්න ඕනලු!!
    මිනිහ ගේන කැන් දෙකේම ගෙඩි ගාන සමානනම් කැනක අවම ගෙඩි ගණන කීයද??
    (පිළිතුර විස්තර කරන්න!):cool::cool::cool:

    කෝ නැද්ද වැඩකාරයෝ???:eek::cool:
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    machan 1 kehel kanai geniyanne gedi 75ka.
    මුරපොලවල් 50ta 1 kehel kananisa kesel 1 gediya gane denne.
    මුරපොලවල් 50ma iwaraweddi 75n 50k aduwenawa, ithuruwenne 2di.
    harida??
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    machan 1 kehel kanai geniyanne gedi 75ka.
    මුරපොලවල් 50ta 1 kehel kananisa kesel 1 gediya gane denne.
    මුරපොලවල් 50ma iwaraweddi 75n 50k aduwenawa, ithuruwenne 25i.
    harida??:nerd:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    machan 1 kehel kanai geniyanne gedi 75ka.
    මුරපොලවල් 50ta 1 kehel kananisa kesel 1 gediya gane denne.
    මුරපොලවල් 50ma iwaraweddi 75n 50k aduwenawa, ithuruwenne 2di.
    harida??

    නෑනෙ මචං! කෙහෙල් කැන් දෙකක් තියෙනවා! අනික කැන් දෙකේම ගෙඩි ගාන සමානයි...:yes::yes::confused:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මෙන්න එළ කොල්ලෙක් උත්තරේ දුන්නා! :)

    එක කැනක ගෙඩි 50 හේ කෙසෙල් කැන් දෙකක් ගෙනියනවා..... එක කැනකින් පලමු 25 දෙනාට දෙක ගානේ 50 ක් දිලා... ඉතිරි එක කැනයි නේ...ඉතිරි අයට එක එක 25 ක් දෙනවා.... ‍ඉතුරුයි 25ක්
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

    ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)