



ඔන්න මිනිහෙක් කෙසෙල් වගයක් අරං හමුදා පාලනයක් තියෙන පැත්තක ගමනක් යනවලු...
එහෙ නීතිය අනුව "යමෙක් යම් කෙසෙල් කැන් ගානක් ගෙනියනවනම් ඊට සමාන් කෙසෙල් ගෙඩි ගානක් ඔහු පසුකරන සෑම මුරපොලකටම දිය යුතුය!"
මේ මිනිහා මුරපොලවල් 50ක් පහුකරනවලු... මිනිහා කෙහෙල් කැන් දෙකක් ගේනවලු, මිනිහට ගමනාන්තෙට යද්දි කෙසෙල් ගෙඩි 25ක් ඉතුරු වෙන්න ඕනලු!!
මිනිහ ගේන කැන් දෙකේම ගෙඩි ගාන සමානනම් කැනක අවම ගෙඩි ගණන කීයද?? (පිළිතුර විස්තර කරන්න!)![]()


machan 1 kehel kanai geniyanne gedi 75ka.
මුරපොලවල් 50ta 1 kehel kananisa kesel 1 gediya gane denne.
මුරපොලවල් 50ma iwaraweddi 75n 50k aduwenawa, ithuruwenne 2di.
harida??




එක කැනක ගෙඩි 50 හේ කෙසෙල් කැන් දෙකක් ගෙනියනවා..... එක කැනකින් පලමු 25 දෙනාට දෙක ගානේ 50 ක් දිලා... ඉතිරි එක කැනයි නේ...ඉතිරි අයට එක එක 25 ක් දෙනවා.... ඉතුරුයි 25ක්
"සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ" හා හොඳයි කියපල්ලා බලන්න![]()





