වැඩ නැද්ද වැඩ? 🙄

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    ෆයිවර් ආය ගොඩ එයිද මචං
    නැතිවෙලාම යයිද ඔහොම ගිහින්
     
    • Sad
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    මඟුලක් කියනවා අන්තිමට msg එකක් ආවේ මාර්තු 15. අද වෙනකම් කිසිම දෙයක් නෑ. මම වැඩියේ හොයන්න ගියෙත් නෑ. නිදි මාරාන වැඩ කරලා කැරියන්ට tax ගේවාපල්ලකෝ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මඟුලක් කියනවා අන්තිමට msg එකක් ආවේ මාර්තු 15. අද වෙනකම් කිසිම දෙයක් නෑ. මම වැඩියේ හොයන්න ගියෙත් නෑ. නිදි මාරාන වැඩ කරලා කැරියන්ට tax ගේවාපල්ලකෝ..
    කිසිම ගැලපීමක් නැති උන්ගේ ස්කෝර් සිස්ටම් එකත් සයිට් එකට කෙලවෙන්න ලොකු හේතුවක්
    මොක උනත් අපිව ගොඩ දැම්ම තැන
    තැම්ස් ෆයිවර්

    හේසානයා මොකක් හරි ගේමක් පටන් ගමුද ඔය ෆීල්ඩ් එකේම? මොකද කියන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    qgeWyun.png


    @Heshan Daminda ඔය 4.8 කියන එක එච්චර අදාළ නෑ බන් . . 5-4.7 වෙනකන් කිසි අවුලක් නෑ වැඩ ශේප් නම් .
    මුගේ රේටින්ස් ගැනත් එක්ක ඉතින් 4.8 අවුලක් නෑ. මගේ එක ads උඩ දිව්වේ. දැන් ads දුවනවා මදි. හැබැයි තාමත් fiverr recomended badge ඒක තියෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    Local කරපන් බන් ඕකත් එක්කම. අර තරම් ලොකු ගනන් නැතත් safety එක වැඩියි. අනික කාලයක් යද්දි වැඩ හොඳනන් ටිකක් වැඩි ගනන් ගන්නත් බැරි නෑ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    කෝ මේ හේසානයා
    උඹ ටයිප් ම කෙනෙක් ඉන්නවා මම දන්න
    සෝ ගේමක් ගහන්න පුළුවන් වෙයි ලෙසටම
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    උබ වගේ තව ඇන්ටි පාරක් අදින එකෙක්
    නෑ නෑ. එයත් ෆයිවර් කරපු කෙනෙක්
    මම ග්‍රැෆික් සීන් එකේ නෑ
    ඒක අවුලක් නෑ. මුලින් යන වියදම් ටික මට කවර් කරතැකි
    අළුතෙන් වැඩක් පටන් ගම්මු
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    නෑ නෑ. එයත් ෆයිවර් කරපු කෙනෙක්
    මම ග්‍රැෆික් සීන් එකේ නෑ
    ඒක අවුලක් නෑ. මුලින් යන වියදම් ටික මට කවර් කරතැකි
    අළුතෙන් වැඩක් පටන් ගම්මු
    ha karamu... mkkda tyenne karanna? 😎