වැඩ බැරි උනත් ගම ගාල්ලේ පොෂ් කෙල්ලෝ

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕක ඇත්තද බොරුද කියලා කොහොමද බං හරියටම කියන්නෙ.. සමහර එවුන් ගොන් ආතලුත් ගන්නවා.. ඉස්සර අපි යාලුවෙක්ගෙ නමයි ඇඩ්‍රස් එකයි දාලා මංගල කිංකිනි එකේ ඇඩ් එකකුත් දැම්මා ෆන් එකට.. ගෙදරට කෝල්ස් පවා ඇවිත් තිබුනා..

    මනුස්සයෙක් සාමාන්‍යයෙන් ඔය තරම් මෝඩ වෙන්නෙ නෑ බං.. අඩුම තරමෙ ඉස්කෝලෙකට නොගියත් ඔය දේවල් ගැන යන්තමින් හරි දැනුමක් ලැබෙනවා පරිනත වෙන්න වෙන්න..

    අනිව. :yes::yes:
    අනික ඔච්චර මෝඩ උනත් ඒ කෙල්ල ඉන්නේ කාමරේක දාල ලොක් කරල නෙමේනේ. අපිට ප්‍රශ්නයක් ආවොත් අපි මුලින්ම අහන්නේ පත්තරෙන්ද? නෑ නේ යාලුවෙක්ගෙන්. එහෙමත් බැරි උනොත් අන්තිමට අපි ඩොකෙක්ගෙන් අහයි. ( මම නම් පත්තරවලින් උත්තර එනකම් ඉන්නේ නෑ ගූගල් සර්ච් කරනවනේ යකෝ :lol::lol: )
    ඉතින් බැරිම එකෙක් තමයි පත්තරේකට දාන්නේ, ඒකත් ප්‍රෙග්නන්ට් වෙයි කියල බයේ ඉන්න උන් පත්තරෙන් අහන්න කලින් පට ගාල යාලුවන්ගේ අහනවනේ බන්. ඔච්චර මෝඩ ප්‍රශ්නයක් පත්තරේට එන්න තියන ඉඩ හරි අඩුයි