ඕක ඇත්තද බොරුද කියලා කොහොමද බං හරියටම කියන්නෙ.. සමහර එවුන් ගොන් ආතලුත් ගන්නවා.. ඉස්සර අපි යාලුවෙක්ගෙ නමයි ඇඩ්රස් එකයි දාලා මංගල කිංකිනි එකේ ඇඩ් එකකුත් දැම්මා ෆන් එකට.. ගෙදරට කෝල්ස් පවා ඇවිත් තිබුනා..
මනුස්සයෙක් සාමාන්‍යයෙන් ඔය තරම් මෝඩ වෙන්නෙ නෑ බං.. අඩුම තරමෙ ඉස්කෝලෙකට නොගියත් ඔය දේවල් ගැන යන්තමින් හරි දැනුමක් ලැබෙනවා පරිනත වෙන්න වෙන්න..