අද වැඩ වර්ජනය අතිසාර්ථකයි කියල ගෙදර ඉඳලා ෆෝන් එක දිහා බලන් කියන්න පුලුවන්.
මේ තියෙන්නෙ ජීවමාන සාක්ෂි. ඊයෙ මේ රනිල්ගේ අපුල්ලන්නො සැට් එක මාර චණ්ඩි ටෝක්ස් දුන්නෙ.
"ජනාධිපතිතුමනි, මුන්ව කෙළින්ම දොට්ට දාන්න, ඔයා අරයගෙ බෑනා බව මතක් කරගන්න, මුන්ට රෙවෙන්න දෙන්න, 80 දි දුන්නට වඩා හොඳට මුන්ට රිදෙන්න දෙන්න, මුන් ඔක්කොගෙම රස්සා ඉවරයි" වගේ ඒව තමයි අද උදේ වෙනකන් මේ "ලිකේ පුබරල්" මහත්තුරු නොනවත්වා කියෙව්වෙ.
හැබැයි දැන් වර්ජකයන්ට එක දවසකට වැටුප් ගෙවන්නෑ කියල ගහපු ලියුමකටත් සෑහෙන්න ප්‍රීති වෙනවා.
මොනව උනත් රනිල්‍ට මේ වගේ සෙවලයෝ සෙට් එකක් නඩත්තු කරන එක අපි හිතුවට වඩා මාර ලේසියි වගේ.
මුන් අර ඉස්සර කාලේ වලව්වල වැඩ කරවගන්න ගෙන්න ගත්තු, වලව්ව වටේ වලව්වෙ ඉඩම්වලවම පදිංචිවෙලා හිටිය, යටහත් පහත් ගැමියො වගේ.
පඩි නොදී, කන්න විතරක් දුන්නත් හාමු මහත්තයා කියන තරම් වැඩකරනවා. උපරිම දවල් කෑම එකට මාලු කෑල්ලක් දුන්නත් ඇති. පුදුම විදියට සතුටු වෙනවා.
copied