වැදගත් එලම එල වීඩියෝ..( අළුත් වැඩක් )
ලස්සන දෙයක් දැක්කොත් ඉතින් මටනම් මතක් වෙන්නෙම ආයි එලකිරියම තමා..ඒක නිසා මම හිතුවේ යාළුවනේ වැදගත් දෙයක් අපට දැනගන්න පුළුවන් ලස්සන වීඩියෝ එකතු කරලා නූලක් පටන් ගන්න..ඔයාලටත් එහෙම ලැබෙන ලස්සන වීඩියෝ මෙතනට ශෙයාර් කරන්න..මෙතන මම දාන ගොඩක් ඒ ගන්නේ බුකියෙන් තමයි ඉතින්..එහෙනම් ඕං ඈ...
නයි පොලොන් වෛරය...






.. මුසල්මානුවන්ගේ රාමසාන් උත්සවයකට සහභාගි වි සුදු හුණු ගානා ආකාරය..