වැය කරන මුදලට වටිනා dash cam එකක් recommend කරපල්ල

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වැය කරන මුදලට වටිනා dash cam එකක් recommend කරපල්ල

    මගේ Toyota Axio car එකට dash cam එකක් හයි කර ගන්න ඕනෙ.

    මහා ලොකු hi-fi ඒව ඕනෙ නෑ. video එක ටිකක් quality එකට තිබුනම ඇති.

    මේ list එකේ තියන ඒවයින් එකක් recommend කරපල්ලකො


    Click here - ebay dashcams​
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මං ගාව තියෙන්නෙ transcend drivepro 100 එකක්..

    full HD 1080p

    පට්ට කොලිටි.
    MC එකෙන් ගත්තෙ 11000යි.