![]()
මෙතන කවුද කාටද ඉඩදෙන්න ඕනෙ?
මෙතන B ඉඩ දෙන්න ඕනා මොකද එයා පාර කපාගෙන හරවන හින්ද. ලංකාවේ ඉතින් හරි වැරද්දක් නැහැනේ
මෙහෙ නම් මම signal දාගෙන ඉන්න ඕනා පාර මැද්දට වෙලා හැබැයි ගොඩක් වෙලාවට (99% ම )මුලින් එන එකා මට ඉඩ දෙනවා හරවා ගනින් කියල මොකද ගොඩක් උන් load pakir ල වගේ වාහන එලවන්නේ නැති නිසා.
මෙතන බාවිතා වන නීතියක් නෑ, නමුත් driving ethics අනුව Bට ඉඩදියයුතුයි. 



