වැරදි රියදුරු පුරුදු

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    21bvlzd.png

    මෙතන කවුද කාටද ඉඩදෙන්න ඕනෙ?

    මෙතන B ඉඩ දෙන්න ඕනා මොකද එයා පාර කපාගෙන හරවන හින්ද. ලංකාවේ ඉතින් හරි වැරද්දක් නැහැනේ :lol: මෙහෙ නම් මම signal දාගෙන ඉන්න ඕනා පාර මැද්දට වෙලා හැබැයි ගොඩක් වෙලාවට (99% ම )මුලින් එන එකා මට ඉඩ දෙනවා හරවා ගනින් කියල මොකද ගොඩක් උන් load pakir ල වගේ වාහන එලවන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: name-X

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දකුණු අත පැත්තෙන් එන කෙනාට ඉඩ දිය යුතුයි.ඒ නිසා A, B ට හැරවීමට ඉඩ දෙන්න ඕනේ.
    B ගේ දකුණු අත පැත්තෙන්නේ A ත් ඉන්නේ ඒ නිසා B,A ට ඉඩ දෙන්න ඕනේ කියන්න බෑ.හේතුව විදිහට මම දකින්නේ B දකුණට හරවද්දී A ඉන්නේ B ගේ වම් පැත්තේ නිසා B ට A පැහැදිලිව පේන්නේ නෑ.A වමට හරවද්දී A ට B ව හොඳින් පේනවා.

    නැහැ B ට ඉඩ දෙන්න ඕනේ.
    දකුණට හරවන කෙනාට ඉඩ දෙන්න ඕනේ

    A හරවන්නෙ තමන්ගෙ සයිඩ් එකෙන්.ඒක නිසා වඩා ප්‍රායෝගික වෙන්නෙ A හැරෙව්වට පස්සෙ B හරවන එක. සාමාන්‍යයෙන් වෙන්නෙත් එහෙම තමයි.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Bට ඉක්මනින් හැරවීමට ප්‍රමුකතාවය දියයුතුය

    මෙතන B ඉඩ දෙන්න ඕනා මොකද එයා පාර කපාගෙන හරවන හින්ද. ලංකාවේ ඉතින් හරි වැරද්දක් නැහැනේ :lol: මෙහෙ නම් මම signal දාගෙන ඉන්න ඕනා පාර මැද්දට වෙලා හැබැයි ගොඩක් වෙලාවට (99% ම )මුලින් එන එකා මට ඉඩ දෙනවා හරවා ගනින් කියල මොකද ගොඩක් උන් load pakir ල වගේ වාහන එලවන්නේ නැති නිසා.

    Correct!!! :) මෙතන බාවිතා වන නීතියක් නෑ, නමුත් driving ethics අනුව Bට ඉඩදියයුතුයි.

    මොකද B තම වහනය හැරවීමේදී ඔහු/ඇය තම වාහන පාර හරහා පදවනවා, ඊට අමතරව හැරවීමට මත්තෙන් මදක් දකුණට බරව වහනය පාරමැද නවතාගන ඉන්නවා (සිග්නල් දමා නවතාගන සිටියයුතුයි! ). එමනිසා මෙමෙ කාලයේදී A ත් නොවන B ත් නොවන වෙනත් රියදුරන්ටත් අවහිරයක් සිදුවෙනවා. මෙහිදී හැමෝටම සිදුවන අවහිරය සලකාබලා Bට ඉක්මනින් හැරවීමට ප්‍රමුකතාවය දියයුතුයි..:nerd::nerd::nerd::nerd:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    A ta ida denna one.... dakunata harawana kena ida denna one...

    මම හිතන්නේ මෙතනටත් දකුණත් නිතිය කියන එක බලපානවා.
    ඒ කියන්නේ රියදුරුගේ දකුණු අත පැත්තෙන් එන වාහනයට ඉඩ දිය යුතුයි.
    ඒ නිසා A ඉඩ දිය යුතුයි B ට

    දකුණු අත පැත්තෙන් එන කෙනාට ඉඩ දිය යුතුයි.ඒ නිසා A, B ට හැරවීමට ඉඩ දෙන්න ඕනේ.
    B ගේ දකුණු අත පැත්තෙන්නේ A ත් ඉන්නේ ඒ නිසා B,A ට ඉඩ දෙන්න ඕනේ කියන්න බෑ.හේතුව විදිහට මම දකින්නේ B දකුණට හරවද්දී A ඉන්නේ B ගේ වම් පැත්තේ නිසා B ට A පැහැදිලිව පේන්නේ නෑ.A වමට හරවද්දී A ට B ව හොඳින් පේනවා.

    නැහැ B ට ඉඩ දෙන්න ඕනේ.
    දකුණට හරවන කෙනාට ඉඩ දෙන්න ඕනේ

    මෙතන B ඉඩ දෙන්න ඕනා මොකද එයා පාර කපාගෙන හරවන හින්ද. ලංකාවේ ඉතින් හරි වැරද්දක් නැහැනේ :lol: මෙහෙ නම් මම signal දාගෙන ඉන්න ඕනා පාර මැද්දට වෙලා හැබැයි ගොඩක් වෙලාවට (99% ම )මුලින් එන එකා මට ඉඩ දෙනවා හරවා ගනින් කියල මොකද ගොඩක් උන් load pakir ල වගේ වාහන එලවන්නේ නැති නිසා.

    A හරවන්නෙ තමන්ගෙ සයිඩ් එකෙන්.ඒක නිසා වඩා ප්‍රායෝගික වෙන්නෙ A හැරෙව්වට පස්සෙ B හරවන එක. සාමාන්‍යයෙන් වෙන්නෙත් එහෙම තමයි.

    මෙතන මත දෙකක් තියෙනවා. එකයි හරි. ඒ නිසා හරියට පැහැදිලි නීත්‍යානුකූල උත්තරයක් දෙන්න පුලුවන් නම් වටිනවා.:nerd:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    21bvlzd.png

    මෙතන කවුද කාටද ඉඩදෙන්න ඕනෙ?

    මම හිතන්නේ මෙතනටත් දකුණත් නිතිය කියන එක බලපානවා.
    ඒ කියන්නේ රියදුරුගේ දකුණු අත පැත්තෙන් එන වාහනයට ඉඩ දිය යුතුයි.
    ඒ නිසා A ඉඩ දිය යුතුයි B ට

    මෙතන B ඉඩ දෙන්න ඕනා මොකද එයා පාර කපාගෙන හරවන හින්ද. ලංකාවේ ඉතින් හරි වැරද්දක් නැහැනේ :lol: මෙහෙ නම් මම signal දාගෙන ඉන්න ඕනා පාර මැද්දට වෙලා හැබැයි ගොඩක් වෙලාවට (99% ම )මුලින් එන එකා මට ඉඩ දෙනවා හරවා ගනින් කියල මොකද ගොඩක් උන් load pakir ල වගේ වාහන එලවන්නේ නැති නිසා.

    A හරවන්නෙ තමන්ගෙ සයිඩ් එකෙන්.ඒක නිසා වඩා ප්‍රායෝගික වෙන්නෙ A හැරෙව්වට පස්සෙ B හරවන එක. සාමාන්‍යයෙන් වෙන්නෙත් එහෙම තමයි.

    Correct!!! :) මෙතන බාවිතා වන නීතියක් නෑ, නමුත් driving ethics අනුව Bට ඉඩදියයුතුයි.

    මොකද B තම වහනය හැරවීමේදී ඔහු/ඇය තම වාහන පාර හරහා පදවනවා, ඊට අමතරව හැරවීමට මත්තෙන් මදක් දකුණට බරව වහනය පාරමැද නවතාගන ඉන්නවා (සිග්නල් දමා නවතාගන සිටියයුතුයි! ). එමනිසා මෙමෙ කාලයේදී A ත් නොවන B ත් නොවන වෙනත් රියදුරන්ටත් අවහිරයක් සිදුවෙනවා. මෙහිදී හැමෝටම සිදුවන අවහිරය සලකාබලා Bට ඉක්මනින් හැරවීමට ප්‍රමුකතාවය දියයුතුයි..:nerd::nerd::nerd::nerd:

    Bta issella denna ona kiyala mama hithanne. mokada B nawaththagena innakota pitipassen traffic eka wedi wenawa. A ge side eken kelin yanna ida dunnama degollantama yanna puluwan. B ta first denna ona.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මෙතන මත දෙකක් තියෙනවා. එකයි හරි. ඒ නිසා හරියට පැහැදිලි නීත්‍යානුකූල උත්තරයක් දෙන්න පුලුවන් නම් වටිනවා.:nerd:

    නීතියක් නැහැ මචන්. Mutual understanding එකක් තමා තියෙන්නේ. වෙලාවේ හැටියට ඉඩ දෙන්න ඕනා. හිතපන්කෝ B ට පිටිපස්සේ කවුරුත් නැහැ කියල එහෙනම් ඉතින් ඉඩ දෙන්න ඕනේ නැහැ.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රිවිල් එකෙ හෙඩ් එක ගහගෙන යන අය.... අඩුම ගනෙ ඉස්සරහින් වාහනයක් එද්දිවත් එක අඩු කරපල්ලා....

    අලුතෙන් ඇල්ටො ගත්ත අයටත් කියන්න තියෙනෙ ත්‍රිවිල් අයට කියන කතාවම තමයි.

    බස් එලවන අය.. (විශෙශයෙන් දුර ගමන් බස්).. මන් හිතන්නෙ එ බස් වල ලයිට් ඩිම් කරන්න බැරිද මන්දා. හෙඩ් එකමයි ගහන්නෙ.

    හයිබ්‍රිඩ් අය ස්පිඩ් එක 40ට පදවනවනම් පාරෙ වම් පැත්තෙ එකෙන්ම යන්න. වැරදිලාවත් දකුනු පැත්තට දාන්න එපා. (තනි ලෙන් එකක් තිබ්බොත් පස්සෙ උන්ට පට්ට සැප)

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පොදු දෙයක් කියන්නම්...

    රැට හෙඩ් එක ගහගෙන යනවනම් අඩුම ගානෙ වාහනයක් ඉස්සරහින් එද්දිවත් එක ඩිම් කරන්න. හෙඩ් එක නිසා ඉදිරියෙන් එන වාහනෙ රියදුරාට පාර හරියට පෙන්නෙ නැහැ. තමන් ගැන විතරක් හිතන්න එපා හොදෙ. අනෙක් රියදුරො ගැනත් හිතන්න.

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බයික් එලවන උන්ට කියන්න තියෙන්නෙ උබල වමෙන් ඕවටේක් කරල ආයිත් වාහනේ ඉසරහින් එකපාරටම දකුනු පැත්තට දාන්න එපා කියල. අඩුම ගානෙ ටික දුරක්වත් ගිහිල්ල එහෙම දාපල්ල. :D
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගොඩාක් ත්‍රිවිල් වල සිග්නල් මලාට විස්වාස කරන්න එපා.

    වමට සිග්නල් ඩගෙන යද්දි අනිව හරවන්නෙ දකුනට.
    එක්කො සිග්නල් නැතුවම හිතිච්ච ගමන් හරවනවා
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බයිසිකල් අය ට්‍රෆික් එකෙ වාහන අස්සෙන් යද්දි පොඩ්ඩ්ක් සැලකිල්ලෙන් යන්න. මොකද අනෙක් වාහනෙ පොඩ්ඩක් හරි ගැවුනොත් බයිසිකල් එකට බඩු. වමෙන් ඉස්සර කරන්නම වෙනවනම්..වමට සිග්නල් දාලා හොර්න් එක ගහල ඉදිරියෙන් යන රියදුරාට දැනුම් දෙන්න
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    A හරවන්නෙ තමන්ගෙ සයිඩ් එකෙන්.ඒක නිසා වඩා ප්‍රායෝගික වෙන්නෙ A හැරෙව්වට පස්සෙ B හරවන එක. සාමාන්‍යයෙන් වෙන්නෙත් එහෙම තමයි.
    ඔව් ලංකාවේ වෙන්නේ නම් ඒක තමා.තමන් ගියානම් ඇති කියලා හිතන අය නිසා.
    ඒත් මචන් A ඉන්න ලේන් එකේ අය ඉඩ දුන්නොත් විතරනේ B ට හරවන්න පුළුවන් වෙන්නේ?

    Correct!!! :) මෙතන බාවිතා වන නීතියක් නෑ, නමුත් driving ethics අනුව Bට ඉඩදියයුතුයි.

    මොකද B තම වහනය හැරවීමේදී ඔහු/ඇය තම වාහන පාර හරහා පදවනවා, ඊට අමතරව හැරවීමට මත්තෙන් මදක් දකුණට බරව වහනය පාරමැද නවතාගන ඉන්නවා (සිග්නල් දමා නවතාගන සිටියයුතුයි! ). එමනිසා මෙමෙ කාලයේදී A ත් නොවන B ත් නොවන වෙනත් රියදුරන්ටත් අවහිරයක් සිදුවෙනවා. මෙහිදී හැමෝටම සිදුවන අවහිරය සලකාබලා Bට ඉක්මනින් හැරවීමට ප්‍රමුකතාවය දියයුතුයි..:nerd::nerd::nerd::nerd:

    Bta issella denna ona kiyala mama hithanne. mokada B nawaththagena innakota pitipassen traffic eka wedi wenawa. A ge side eken kelin yanna ida dunnama degollantama yanna puluwan. B ta first denna ona.
    :yes:
    මගේ අදහසත් මේකම තමා.
    නීතියක් නැති උනත් A ඉන්න ලේන් එකේ අය ඉඩ දුන්නොත් විතරයි B ට හරවන්න පුළුවන් වෙන්නේ.(ට්‍රැෆික් වෙලාවක් කියලා සලකන්න)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගොඩාක් ත්‍රිවිල් වල සිග්නල් මලාට විස්වාස කරන්න එපා.

    වමට සිග්නල් ඩගෙන යද්දි අනිව හරවන්නෙ දකුනට.
    එක්කො සිග්නල් නැතුවම හිතිච්ච ගමන් හරවනවා

    අනේ අම්මේ ඔව්
    මුන් වමට සිග්නල් දැම්මොත් හරවන්නෙම දකුණට
    ඇයි කව්රු හරි ත්‍රිවිල් එකට අත දැම්මොත් හෙන ගැහුවා වගේ බ්‍රේක් ගහනවා.පාරේ අනිත් පැත්තේ කෙනෙක් අත දැම්මත් මුන් ක්ෂණිකව අනිත් පැත්තට හරවනවා :growl::growl::growl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mortor cycle 2k eka sere traffic ekata nawattala idala Car or Van ekak issarahin danakota kohomada a wahane issarahata ganne. pitipasse eka horn eka gahanawa. Bikes saha T wheel me wede nitharama karanawa. hire yanna beri kamata misak nethnam allanna hithenawa angatama.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ත්‍රීවීල් වල උදේ පාන්දර දාගන්න සිග්නල් එක රෑටවත් ඕෆ් කරන්නේ නැ. කවදාවත් සිග්නල් දාන්න ඕන තැනකදි සිග්නල් දාන්නෙත් නැ. පුදුම වසංගතයක්.
    sira bun mun head light 1k kawadawath dim karanne na.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පුස් සයිකලයක් ලගින් යනකොටත් පොඩ්ඩක් කල්පනාවෙන් පලයන්. ගොඩක්ම වැඩඇරිලා යන වෙලාවට. අයිනෙන් යන එකා හිටපුගමන් පාරමැද්දට එනවා. විශේෂයෙන් පටුපාරවල් වලදී. අනෙක පාරේ වාහනයක් අයිනේ නවත්තලා තිබ්බොත් මුං ඉස්සරකරන්නේ බස්, කන්ටේනර් ඉස්සරකරන ගානට වාහනෙයි බයිසිකලෙයි අතර ලොකුගැප් එකක් තියාගෙන. ආ.. තවත් එවුන් කසියා ගහලා යන්නේ. කෙලින් ගිහිල්ලා එකපාට්ටම නයි අරිනවා... මේ ලගදී එහෙම එකෙක් නිසා ඇන්ටෙක්ගේ කකුල උඩින් බයිසිකලේ ඉස්සරහ රෝදේ ගියා. අරූ යන්න ගියා... ගෑනිගෙ කකුල ලෙලි ගියා. ඉස්පිරිතාලෙට එක්කන් ගිහිල්ලා බෙහෙත් දම්මවලා යන්තං පොලිසි නොගිහිල්ලා ගොඩිං ශේප්කරගත්තා. :angry:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ප්‍රයිවට් බස් පස්සෙන් යද්දි පරිස්සමින් පලයල්ල.උන් කොයි වෙලාවෙ බ්‍රේක් ගහයිද ද්න්නෑ