වැලක් බලලා මාට්ටු වුනා සිම්හලු :(

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අඩෝ පට්ට වැදගත්

    මටග් ඊමේල් කිපයකම Hostinger , 000webhosting වල ලික් වෙලාලු. Hostinger මගේ අකවුන්ට් තිබිලත් නෑ බං :confused:

    වැල නම් මාත් බලනවා. මැල්වෙයා බයිට් එකයි , AVG එකයි විතරයි දාලා තියෙන්නේ :angry::P
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    මම නම් සයිට් හදද්දි මිනිස්සුන්ගෙ පාස්වර්ඩ් SHA1 වගේ මොකක් හරි හෑෂ් එකක් කරල සේව් කරනවා. අමුවෙන් තියන්නෙ නෑ කොහෙවත්. හොස්ටින් කම්පැනි උනත් ෂුවර් නෑ නෙ. දැන්කාලෙ පාස්වර්ඩ් කියන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි තමයි. පවුනෙ බං. සමහරු බැංක් එකවුන්ට් වල පාස්වර්ඩ් එකමයි අනිත් ඒවටත් දාන්නෙ ලේසියට.

    mysql වල password කියන function එක හරහා යැවුවමත් හොද හෑෂ්කෝඩ් එකක් ගන්න පුලුවන් ගොඩක් ලේසියෙන්ම.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    :eek: :eek: :eek:

    1623004766508.png

    Screenshot 2021-06-07 at 12.10.30 AM.png
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ලින්ක් එක ශෙයාර් කරාට ඉස්තූති.

    මගෙත් EAP account එක හැක්. දැන් බලන්න ඕන ඒ පාස්වර්ඩ් එක තව කොහෙද use වෙන්නේ කියල.
     
    • Like
    Reactions: Mandalorian

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    උඹේ ඊමේල් පාස්වර්ඩ් ලීක් වෙලාද කියලා බලාගන්න පුලුවන් සර්විස් එකක් :yes:

    https://www.avast.com/hackcheck
    mata thiyenne oyta wada weak password. leakwela kolankawe site rkaka ekak witharai (lankaads).
    mm eth password pattern ekakata mathaka thiyan inne. kihewath save karanne na
     
    • Like
    Reactions: Mandalorian

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    hammo Chegg.com eken leak wela ekak, me labbe account ekak haduwe ee dawaswala assignments walata answers thibba oke

    password eke size eka dakkama thama tharu penune, mekama neda man email ekatath dala tiyenne kiyala :eek: :baffled:
     
    • Wow
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඌ කොහොමද දන්නෙ උඹ ගාව වෙබ් කැම් එකක් තියෙනව කියල?
    මං වැල් බලන මැශින් එකේ කොහොමත් වෙබ්කැම් එකක් නෑ බං.:p ඌ සල්ලි ටික ගන්න බය කරන්න කියන්නේ

    උබ අවුරුදු ගානක් පාස්වර්ඩ් එක මාරු නොකරද හිටියෙ :D
    ඔය සයිට් වල එකවුන්ට් තියේ කියලා මතක් වුනෙත් මේකෙ තිබ්බ හින්දා බං :baffled:
    ------ Post added on Jun 7, 2021 at 7:51 AM

    දැන් උඹ සොකඩේ හොල්ලන වීඩියෝ එක උන් එව්වද ඔච්චර බයවෙන්න😳
    උන් ඔහොම කියලා බය කරලා සල්ලි ගන්න හදන්නේ. මගේ මැශින් එකේ කොහොමත් වෙබ්කැම් එකක් නෑ
    ------ Post added on Jun 7, 2021 at 7:52 AM

    ඒ උඩම 000 සයිට් එක මාත් පාවිච්චි කරලා තියනවා
    එකේ 2016 දී තමා ලීක් එක ලොකුවට ගිහින් තියෙන්නේ
    ------ Post added on Jun 7, 2021 at 7:53 AM

    මම නම් සයිට් හදද්දි මිනිස්සුන්ගෙ පාස්වර්ඩ් SHA1 වගේ මොකක් හරි හෑෂ් එකක් කරල සේව් කරනවා. අමුවෙන් තියන්නෙ නෑ කොහෙවත්. හොස්ටින් කම්පැනි උනත් ෂුවර් නෑ නෙ. දැන්කාලෙ පාස්වර්ඩ් කියන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි තමයි. පවුනෙ බං. සමහරු බැංක් එකවුන්ට් වල පාස්වර්ඩ් එකමයි අනිත් ඒවටත් දාන්නෙ ලේසියට.

    mysql වල password කියන function එක හරහා යැවුවමත් හොද හෑෂ්කෝඩ් එකක් ගන්න පුලුවන් ගොඩක් ලේසියෙන්ම.
    මුන් plaintextද දන්නෑ කලේ :P
    ------ Post added on Jun 7, 2021 at 7:54 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    මං වැල් බලන මැශින් එකේ කොහොමත් වෙබ්කැම් එකක් නෑ බං.:p ඌ සල්ලි ටික ගන්න බය කරන්න කියන්නේ

    ඔය සයිට් වල එකවුන්ට් තියේ කියලා මතක් වුනෙත් මේකෙ තිබ්බ හින්දා බං :baffled:
    ------ Post added on Jun 7, 2021 at 7:51 AM

    උන් ඔහොම කියලා බය කරලා සල්ලි ගන්න හදන්නේ. මගේ මැශින් එකේ කොහොමත් වෙබ්කැම් එකක් නෑ
    ------ Post added on Jun 7, 2021 at 7:52 AM

    එකේ 2016 දී තමා ලීක් එක ලොකුවට ගිහින් තියෙන්නේ
    ------ Post added on Jun 7, 2021 at 7:53 AM

    මුන් plaintextද දන්නෑ කලේ :P
    ------ Post added on Jun 7, 2021 at 7:54 AM
    එහෙනම් උඹ රිප්ලයි කරපන් මුලින් මට වෙබ්කැම් එකක් එවපන් කියල.