වැලක රඟපාන්න කැමතිද?

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇයි බං උබ බේතක් ගන්න යන්නේ නැත්තේ ඕකට :rolleyes:
    වහාම මානසික සෞඛ්‍ය උපදේශක හමුවන්න :yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අල්ලා දෙය්යන්ගේ පිහිටෙන් මේ වැඩේ සාර්ථක වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනවා :P
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Surprise_57d626_168207.gif

    :lol::lol::lol::lol::lol::rofl::rofl:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මම මේකේ කැමරාකරනේ මචන්.. එකකි එකෙක් හොයන්නේ.. දැනට තුන් දෙනෙක් පී එම් කරලා ඇත

    ehenan un 3 denawa interview korala.. galapena ekek select koragaththain passe.. kiriyeth daapan kawda jayagraahakaya kiyala.. apitath danagannath ekka kawda wandiri kiyala..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ehenan un 3 denawa interview korala.. galapena ekek select koragaththain passe.. kiriyeth daapan kawda jayagraahakaya kiyala.. apitath danagannath ekka kawda wandiri kiyala..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබටත් අදහසක් තියෙනව නම් විස්තරේ එවපන්.. මේක අපි ඉතිහාසගත වෙන සීන් එකක්. නම් තුන එව්ව උන් ගෙන් අහල බැලුවා මෙතන දාන්න එපාලු.. ෆිල්ම් එක අවුට් උනත් දාන්න එපා ලු බන්
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    උබටත් අදහසක් තියෙනව නම් විස්තරේ එවපන්.. මේක අපි ඉතිහාසගත වෙන සීන් එකක්. නම් තුන එව්ව උන් ගෙන් අහල බැලුවා මෙතන දාන්න එපාලු.. ෆිල්ම් එක අවුට් උනත් දාන්න එපා ලු බන්

    මට නං ඔය ඇනිමල් එව්වා ගැන ලොකු අදහසක් නෑ බං.. උඹ දැන් තිර පිටපතක් එහෙම ලියලද තියන්නේ..?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    පිටපත තාම ලියලා නැත්තං අර ටාසන් & ජේන් ෆිල්ම් 1 ටාසන් & ජේන් කරනවා බලං ඉඳලා වඳුරෙක් ගස් බෙනේකට අරින සීන් එක ආදර්ශෙට අරගෙන, පෝනියයි වැඳිරී කරනවා බලං ඉන්න රුක් දෙවියෙක් ගස් බෙනේකට අරින දර්ශනයක් ඇතුලත් කරන්න පුළුවන්.. රුක් දෙවියගේ චරිතෙට අපේ ගෝඩ් ස්කවි ගන්න පුළුවන් උඹ කැමති නං.. ඌ තාත්විකව චරිතෙ කරයි.. ෆිල්ම් 1ත් හොඳට මාකට් කරන්න පුළුවන්.. අපේ ගෝඩ් රඟපානවා කිව්වම අපේ කිරියේ එවුන් ටිකම එයි බලන්න ෆිල්ම් 1.. බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තියන්න පුළුවන් විදිහේ ජනප්‍රියත්වයක් ලබාගන්න පුළුවං.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    gepa

    Well-known member
  • උබටත් අදහසක් තියෙනව නම් විස්තරේ එවපන්.. මේක අපි ඉතිහාසගත වෙන සීන් එකක්. නම් තුන එව්ව උන් ගෙන් අහල බැලුවා මෙතන දාන්න එපාලු.. ෆිල්ම් එක අවුට් උනත් දාන්න එපා ලු බන්

    kawda kiyala pm ekak dapanko
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් සෙල්ෆි නෙ ගොඩක් ෆේමස් බන් නරකද උබ වැදිරිට ඉදලා සෙල්ෆි එකක් කලොත් ....