වැලන්ටයින්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    හිටි හැටියේම ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග විනය බාර ආචාර්ය වරයෙකු පන්ති කාමරයට කඩාපැන්නේය.සිදුවන්නට යන්නේ කුමක්දැයි මා ඉතා ඕනෑ කමින් බලා සිටියෙ ලඟ සිටි මිතුරාද සමග එකතු වෙමිනි.ඔවුන් ගෑනු ලමුන් කිහිප දෙනෙකුගේද පිරිමි ලමුන් කිහිප දෙනෙකුගේද පොත් බෑග් පරික්ෂාවට ලක් කලේය.ඉන් යමක් සොයාගත් ඔවුන් එය පන්ති කාමරයේ ඉදිරියට රැගෙන ආවේ ත්‍රස්තවාදීයෙකු සඟවා තැබු කාල බොම්බයක් නිශ්ක්‍රීය කිරිමට සුදානම් වන භට පිරිසක් මෙනි.පසුව අදාළ පිරිමි ලමයා,ගෑනු ලමයා සහ සොයාගත් දෑ ද රැගෙන ඔවුන් විදුහල්පති තුමාගේ කාර්යාලයට යනවා පංතිය වටේ තිබු යකඩ තුලින් අප දුටිමු.
    රෝස පැහැති හාෆ් ෂීට් කොලයක ඇඳි හදවතක් පසාරැ කරගෙන යන ඊතලයක් සහිත රෑපයක් සහ කැන්ඩොස් චොකලට් එකක් කොල්ලාගෙ බෑග් එකෙන්ද,"ගතින් ඉන්නට නැතත් ලංවි සිතින් යන්නට එපා වෙන්වි " යනුවෙන් ලියපු කොලයක් ගෑනු ලමයාගේ පොතක් තුලින්ද සොයා ගත් බව විවේක කාලයේදි අපට දැනගන්න ලැබුණි.
    අට වසරේ ඉගෙනුම ලැබු මා ගැහැණුන් සහ පිරිමින් ආදරෙන් බැඳෙන බව දැන සිටියද පාසල පුරාම එක දවසක සිදුවු මේ මෙහෙයුම කුමක්දැයි සිතාගැනිමට තරම් අවබෝධයක් නොතිබිණි.
    ඉන්පසු එකිනෙකා අතර ඇතිවු කසු කුසු වලදි "අද වැලන්ටයින් දවස" නේ දැයි කතා වෙනවා ඇසුණි.

     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සහතික ඇත්ත ...ඔය පොඩි පොඩි දේවල් ලොකු කරගෙන කරන මේ වැඩ නිසා ඉලගට කරන ලොකු ලොකු වැඩ කරන්නේ කෙලින්ම රූම් එක ඇතුලේ... එතකොට ඉතින් හොර අල්ලන්න කාටවත් බැ
    වෙන්න ඔනේ දේ වෙලා ඉවරයි
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සහතික ඇත්ත ...ඔය පොඩි පොඩි දේවල් ලොකු කරගෙන කරන මේ වැඩ නිසා ඉලගට කරන ලොකු ලොකු වැඩ කරන්නේ කෙලින්ම රූම් එක ඇතුලේ... එතකොට ඉතින් හොර අල්ලන්න කාටවත් බැ
    වෙන්න ඔනේ දේ වෙලා ඉවරයි

    hmm yep
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    16730237_1746194652363429_3608702533321185571_n.jpg
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    තුක් නොදකින් ලංකාවේ ඉස්කොල වල විදුහල්පති වරු විනය භාර ගුරුවරු. ළමයි මේ විදියට හැසිරුනේ නැත්නම් තමයි පුදුමේ. ටීවි චැනල් වලින් පෙන්නන දේවල් එක්ක බැලුවම. දැන් ඉතින් මේ ළමයින් පෞර්ෂය එහෙම්පිටින්ම මේකාලකන්නි විනය භාර ගුරුවරයයි පිනයි නැති කරලනේ. ළමයි මේ වැලන්ටයින් වගේ දේවල් වලින් බේරගන්න, තමන් ගේ පාසලේ සිසු සිසුවියන් තමන්ගේම සහොදර සහෝදරියන් බව සිතන්න පුරුදු කරවන්න ආකල්පමය වැඩ පිලිවෙලක් තියන්නේ නැතිව, හරක් වගේ මුන් හැසිරිලා තියෙන්න කාලකන්නි.මේ වගේ වැඩ වලින් මේ ළමයි සියදිවි හානි කරගන්න බැරිත් නෑ.