වැල්ලවත්තේ ගොඩනැඟිල්ලක් හදිසියේ කඩාවැට&#

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වැල්ලවත්තේ ගොඩනැඟිල්ලක් හදිසියේ කඩාවැට&#

    වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.

    අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණයවී ඇති අතර පොලීසිය හා අවට පිරිස් එක්ව තුවාලවූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

    තවත් පිරිසක් ගොඩනැඟිල්ලට යටවී ඇතැයි විශ්වාස කරන අතර පොලීසිය විසින් ඔවුන් මුදාගැනීමට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි.
     
    • Like
    Reactions: Rockstar Athelete

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Wedihiti%20www_nethnews_lk00003.jpg


    Wedihiti%20www_nethnews_lk00006.jpg


    Wedihiti%20www_nethnews_lk00007.jpg


    Wedihiti%20www_nethnews_lk00015.jpg
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    colomboguy321

    Junior member
  • Apr 18, 2010
    64
    3
    8
    This is the building behind the savoy film hall ( sea side not the land side ) newly constructed building) excellency wedding hall half of the building collapsed