වැලිවේරිය 6ක් වෙඩි තියලා මරලා.

amasin2

Banned
Jul 30, 2013
406
32
0
වැලිවේරිය 9ක් වෙඩි තියලා මරලා.

රාජපක්ෂලා සිදුකළ වැලිවේරිය සංහාරය කණපිට ගැහීමේ මහා කුමන්ත්‍රණයක්...!---
6 දෙනෙක් මරුට ? මිය ගිය සිරුරු සඟවලා: ජීඑච්ටී වාර්තා අලූතින් සකසයි-----

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.02, ප.ව.9.30- දෙවන සංස්කරණය ප.ව.11.00) වැලිවේරියේ ම්ලේච්ඡ හමුදා වෙඩි තැබීම ගැන ඊයේ රාත්‍රී සිට සිදුකෙරුණු පොලිස් පරීක‍ෂණය මේ වන විට කුප්‍රකට ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ආර්.එල් රණවීර යටතේ පවතින කොළඹ අපරාධ පරීක‍ෂණ කොට්ඨාශය හෙවත් සීසීඩීය වෙත පවරා තිබේ. මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීම වැනි පරීක‍ෂණයක් වනුවා නොඅනුමාන වන්නේ කෞතුගාරයේ කඩු සොරකම කන්ගැට්ටෙක් පෙන්වා වසා දැමූ කුප්‍රකට සට්ටැඹියන් වෙත මෙය පැවරීම නිසාය.

මේ වන විට වැලිවේරිය පොලිසියේ උසස් නිලධාරීන්ගේ සටහන් පොත ඇතුළු සියළු පොත් පත් මොවුන් විසින් රැගෙන ගොස් සටහන් විකෘති කරමින් වෙනත් කතාවක් ගෙතීම ආරම්භ කර තිබේ. පෙර ප්‍රවෘත්තියකින් ලංකා ඊ නිව්ස් හෙළි කළ පරිදි වැලිවේරිය ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී එම්.ආර්.එස්.ඩී කොඩිතුවක්කු විසින් උද්ඝෝණ කරුවන් සාමකාමී බවට ඊයේ උදේ වැලිවේරිය පොලිසියේ තැබූ සටහන පවා වෙනස් කර ඇත.
 
Last edited:

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
264490_694622310554247_2058335058_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනිස්සුන්ට එකාවන්ව පාරට බහින්න කාළෙ ඇවිත්....
    අන්න බැහැපන් බලන්ඩ පාරට කොන්ද පන තියෙනවනම් :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්න බැහැපන් බලන්ඩ පාරට කොන්ද පන තියෙනවනම් :yes:

    එකෙන්ම ඔලු කුඩු වෙන්න තියන්නෙ :yes::D
    කටයි පුකයි වහගෙන පාං වාටියක් කාල ගෙවල් වලට වෙලා හිටපියවු :lol: