දැනුත් කැම්ප් එක ඇතුලෙම විසදුම දීල තියෙන්නෙ කටවත් බය වෙන්ඩ කිසිම හේතුවක් නැ..![]()
යොෂිත බෙබිද කීවෙ
දැනුත් කැම්ප් එක ඇතුලෙම විසදුම දීල තියෙන්නෙ කටවත් බය වෙන්ඩ කිසිම හේතුවක් නැ..![]()


ඔය හමුදා කේස් එක පහසුවෙන්ම ක්ලියර් කරන්ඩ පුලුවන් ,ආගිය තැන් දන්නව, අනික ආසාධිත පිරිස ඉන්නෙ 99% හමුදා කොල්ලො, ඔය කොරෝනා හෙම්බිරිස්සව හමුදා කොල්ලන්ට මහ දෙයක් නෙමේ..![]()
දැනුත් කැම්ප් එක ඇතුලෙම විසදුම දීල තියෙන්නෙ කටවත් බය වෙන්ඩ කිසිම හේතුවක් නැ..![]()
එතකොට මී හුජ්ජ ප්‍රශ්නයක් උනෙ ඇයි?![]()
STF Police වල 200 - 300 වැඩ කරන තැන් වල අත හෝදන්න සබන් වත් නෑලු. (මගේ පව්ලේ කෙනෙක් වැඩ කරනවා.)
කොරෝනා ලෙඩෙක් දැකලවත් නැති උන් පාරේ යනකොට අල්ලලා නිදොරෝදායනය කරනවා. ලෙඩ්ඩු එක්ක වැඩ කරන අයව ගෙවාල් වල යවනවා. මේවා පහල මට්ටමේ කොල්ලන්ගේ වැරදි නෙමෙයි. ඉහල උන්ගේ වැරදි.
අඩුම ගානේ ගෙදර ගිහින් සොසල් දිස්ටන්ස් වත් තියාගෙන ඉන්න උපදෙස් දීලා නෑ. ඒ ගිහිල්ල ගමවටේම ගිහින්.![]()
හෙඩින් එක සැර වැඩි නේ...ඒ මිනිස්සු හින්දා නේ මෙච්චර කල් හරි මෙහෙම පාලනය කරන හිටියේ
ගු ඇන් පි කාරයො එහෙම තමයි ලද අවස්තවෙදි රණවිරුවන්ට අපහාස කරනව, සහරාන්ට බැනල පෝස්ට් එකක් නොදාපු උන් රණවිරුවන්ඩ බුරන්නෙ තෙර්ඩ් දාගෙන
බොරු දාන්ඩ එපා පොන්නයො අත හෝදන්ඩ සබන් නැ ලොල් විහිලු සපයන්ඩ එපා..සොසල් දිස්ටන්ස් තියාගන්ඩ කියන්නෙ සියලු දෙනාට අමුතුවෙන් වෙන කාටවත් කියන්ඩ ඔන කමක් නැ උබ වගේ පොන්නයින්ට නොතේරුනාට අනිත් මිනිස්සුන්ට තේරෙනව..

අද මහින්ද ගෙදර ආවද පොන්ස්![]()

හමුදාවෙ අයගෙ වැරැද්දක් නෑ. ඉදල ඉදල එන නිවාඩුවනෙ බන්. පරිපාලනේ තමා වරද්දගත්තෙ. සෝෂල් ඩිස්ටන්ස් අනුගමනය කරලනන් නෑ බන්. පෙරේදා කලුතරින් හම්බෙච්ච කෙනා ගෙවල් 100ක 150ක් ආශ්‍රය කරල![]()


තොපි වගේ හිගන වේසිල නාවික හමුදාවෙ නැ, සබන් කෑල්ල ආණ්ඩුවෙන් ආවෙ නැත්තන් කොල්ලො තමන්ගෙ අතින් වියදම් කරල සබන් ගෙනයි, එහෙවු කොල්ලන්ට අපහාස කරන්ඩ එපා පොන්ස්..![]()
හා හා. මහින්දගේ අහවල් එක කටින් එලියට අරගෙන කතා කරපන්. ඇහෙන්නේ නැහමුදාවෙ අයගෙ වැරැද්දක් නෑ. ඉදල ඉදල එන නිවාඩුවනෙ බන්. පරිපාලනේ තමා වරද්දගත්තෙ. සෝෂල් ඩිස්ටන්ස් අනුගමනය කරලනන් නෑ බන්. පෙරේදා කලුතරින් හම්බෙච්ච කෙනා ගෙවල් 100ක 150ක් ආශ්‍රය කරල
7.44 ඉදන් බලපන්
පරිපාලනේ ඉන්න උන් දැනගන්න එපයි මේවා හරි විදිහට manage කරන්න මාස ගානකට පස්සේ ඒ මිනිස්සු ගෙදර යන්නේ, සෝෂල් ඩිස්ටන්සින් අනුගමනය කරේ නෑ කියල බනින්න බෑනේ බන්.පරිපාලනේ ඉන්න උන් දැනගන්න එපයි මේවා හරි විදිහට manage කරන්න
මොන මෝඩ කතාද මේව.. අවුරුද්දකta පස්සෙ ගියත් නියමිත දුර පවත්වාගෙන යන්ඩ ඔනෙ සියලුම ශ්‍රී ලoකිකයන්, කොරොනා අවදානම සියල්ලන්ටම තියෙනව කියන එක දැන් ඉදන් හරි දැනගෙන, කටයුතු කරාම ඇති.. බිල්ලො මවන්ඩ ඔනෙ නැ,ත්‍රිවිද හමුදා කොරෝනා කේස් කේ චච් සීන් නිරෝධායනය දැනටම අවසන්/
පරිපාලනය තමයි උදේ ඉදන් රැ වෙනකන් සියල්ලටම දැනගන්ඩ කියන්නෙ නියමිත දුරින් අනවශ්‍ය ගමන් බිමන් නොයා ඉන්ඩ කියල පිට සක්වලින් බැහැල කියන්නෙ නැ..
තොපි වගේ හිගන වේසිල නාවික හමුදාවෙ නැ, සබන් කෑල්ල ආණ්ඩුවෙන් ආවෙ නැත්තන් කොල්ලො තමන්ගෙ අතින් වියදම් කරල සබන් ගෙනයි, එහෙවු කොල්ලන්ට අපහාස කරන්ඩ එපා පොන්ස්..![]()

දැන් ඉතිං මෙතනින් එහාට ” කල හැක්කක් නොමැත තමා “.![]()