වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අŠ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,600
    113
    Pls wear a MASK
    වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අŠ

    වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අවදානම වැඩිවෙලා..

    වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ගේ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිව තිබෙන අවාසනාවන්ත තත්වය හේතුවෙන් මෙතෙක් අවදානම අඩු දිස්ත්‍රික්කවලද වැඩි රෝගීන් ප්‍රමාණයක් හමුවෙමින් ඇති ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා සිටී.

    අදාල සම්පුර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

    xw5yNud.jpg

    UVaAYK8.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ai bn me velave navika sebalunta nivadu dila thiyenne

    Eka weradi wedak. Niwadu dunnath gedara yanna nodee inna thbba, Kuddo allanna giya aya camp eke wenama thiyanna thibba. Overestimation, Athdekeem nethi kama me okkotama hethuwa.Eth Aswaya panala gihin iwarai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය හමුදා කේස් එක පහසුවෙන්ම ක්ලියර් කරන්ඩ පුලුවන් ,ආගිය තැන් දන්නව, අනික ආසාධිත පිරිස ඉන්නෙ 99% හමුදා කොල්ලො, ඔය කොරෝනා හෙම්බිරිස්සව හමුදා කොල්ලන්ට මහ දෙයක් නෙමේ..:yes::yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔය හමුදා කේස් එක පහසුවෙන්ම ක්ලියර් කරන්ඩ පුලුවන් ,ආගිය තැන් දන්නව, අනික ආසාධිත පිරිස ඉන්නෙ 99% හමුදා කොල්ලො, ඔය කොරෝනා හෙම්බිරිස්සව හමුදා කොල්ලන්ට මහ දෙයක් නෙමේ..:yes::yes:

    nodakin perethaya:angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය හමුදා කේස් එක පහසුවෙන්ම ක්ලියර් කරන්ඩ පුලුවන් ,ආගිය තැන් දන්නව, අනික ආසාධිත පිරිස ඉන්නෙ 99% හමුදා කොල්ලො, ඔය කොරෝනා හෙම්බිරිස්සව හමුදා කොල්ලන්ට මහ දෙයක් නෙමේ..:yes::yes:

    Oya kiwwe pons :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔය හමුදා කේස් එක පහසුවෙන්ම ක්ලියර් කරන්ඩ පුලුවන් ,ආගිය තැන් දන්නව, අනික ආසාධිත පිරිස ඉන්නෙ 99% හමුදා කොල්ලො, ඔය කොරෝනා හෙම්බිරිස්සව හමුදා කොල්ලන්ට මහ දෙයක් නෙමේ..:yes::yes:

    :rolleyes: corona kiyanne nikan hembarissawak nemei

    e ahinsaka kollanta monawa hari unoth eelangata ubala oya katin kiyay yudde kale achchara maruna mechchara maruna kiyala :baffled:

    weradi decision nisa ratata weda karana navy eke kollo paw, e minissunge gewal wala ayath paw :(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ai bn me velave navika sebalunta nivadu dila thiyenne

    පිස්සුද බන් ඔය ඉතාලි කාරයොයි අනිත් ජාතියේ එවුන් වගේ රට වටේ බෝ කර කර ගිහින් නැ, එයාල රට වෙනුවෙන් ගිහින් ලෙඩ හදාගත්තේ නියමෙට සෝෂල් ඩිස්ටන්ස් අනුගමනය කරලා ඇත්තේ. මොකද නීති රකින්න දාන අය ඕව නොදන්නවයේ. අපිට මීටරේ දුරින් ඉන්න කියන හේතුව හොදටම දන්නේ එයාලානේ ඉතින් ලොකු අනතුරක් උනේ නැ කියල තමයි ගොඩ දෙනෙක් විශ්වාස කරන්නේ. අපිත් එහෙම හිතමු මේ අවස්ථාවේ. එක අදර්ශේට ගන්න මීටරේ දුරින් සිටින්න යාලුවෙක් උනත් අතින් සිටින්න බෝතලේ උනත් තනියම ගහන්න. වෙන කරන්න දෙයක් නැත.:no:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    Eka weradi wedak. Niwadu dunnath gedara yanna nodee inna thbba, Kuddo allanna giya aya camp eke wenama thiyanna thibba. Overestimation, Athdekeem nethi kama me okkotama hethuwa.Eth Aswaya panala gihin iwarai.

    අනිවාර්යෙන් බන්, අනිත් අය වගේ නෙවෙයි, වැලිසර එකේ කුඩ්ඩෝ එක්ක ඔට්ටු වෙච්ච කට්ටිය ඉන්නේ, මොන ආරක්ෂක ඇදුම් ගෙන හිටියත් යන්න පුළුවන්නේ.
    ඔතන 250ක් ඉන්න ඇති, ඒ ටික හරියට ටෙස්ට් කරලා යව්වනම් හරිනේ. එහෙනම් මේක කැම්ප් එක ඇතුලෙම විසදෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    nodakin perethaya:angry:
    Oya kiwwe pons :lol:

    :rolleyes: corona kiyanne nikan hembarissawak nemei
    e ahinsaka kollanta monawa hari unoth eelangata ubala oya katin kiyay yudde kale achchara maruna mechchara maruna kiyala :baffled:
    weradi decision nisa ratata weda karana navy eke kollo paw, e minissunge gewal wala ayath paw :(

    ඔය කොරෝනා හෙම්බිරිස්සාව හමුදා කොල්ලො බල්ලට ගනන් ගන්නෙ නැ බන්, උබල කලබල වෙන්ඩ එපා.. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනිවාර්යෙන් බන්, අනිත් අය වගේ නෙවෙයි, වැලිසර එකේ කුඩ්ඩෝ එක්ක ඔට්ටු වෙච්ච කට්ටිය ඉන්නේ, මොන ආරක්ෂක ඇදුම් ගෙන හිටියත් යන්න පුළුවන්නේ.
    ඔතන 250ක් ඉන්න ඇති, ඒ ටික හරියට ටෙස්ට් කරලා යව්වනම් හරිනේ. එහෙනම් මේක කැම්ප් එක ඇතුලෙම විසදෙනවා.

    දැනුත් කැම්ප් එක ඇතුලෙම විසදුම දීල තියෙන්නෙ කටවත් බය වෙන්ඩ කිසිම හේතුවක් නැ..:yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113

    අනිවාර්යෙන් බන්, අනිත් අය වගේ නෙවෙයි, වැලිසර එකේ කුඩ්ඩෝ එක්ක ඔට්ටු වෙච්ච කට්ටිය ඉන්නේ, මොන ආරක්ෂක ඇදුම් ගෙන හිටියත් යන්න පුළුවන්නේ.
    ඔතන 250ක් ඉන්න ඇති, ඒ ටික හරියට ටෙස්ට් කරලා යව්වනම් හරිනේ. එහෙනම් මේක කැම්ප් එක ඇතුලෙම විසදෙනවා.

    Ow methana adupaduwak wela thiyanawa.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Eka weradi wedak. Niwadu dunnath gedara yanna nodee inna thbba, Kuddo allanna giya aya camp eke wenama thiyanna thibba. Overestimation, Athdekeem nethi kama me okkotama hethuwa.Eth Aswaya panala gihin iwarai.

    ow bn gedara yavanne nathuva thibbanm hari. lockdown karala kiyanava madavachchiye ehema

    පිස්සුද බන් ඔය ඉතාලි කාරයොයි අනිත් ජාතියේ එවුන් වගේ රට වටේ බෝ කර කර ගිහින් නැ, එයාල රට වෙනුවෙන් ගිහින් ලෙඩ හදාගත්තේ නියමෙට සෝෂල් ඩිස්ටන්ස් අනුගමනය කරලා ඇත්තේ. මොකද නීති රකින්න දාන අය ඕව නොදන්නවයේ. අපිට මීටරේ දුරින් ඉන්න කියන හේතුව හොදටම දන්නේ එයාලානේ ඉතින් ලොකු අනතුරක් උනේ නැ කියල තමයි ගොඩ දෙනෙක් විශ්වාස කරන්නේ. අපිත් එහෙම හිතමු මේ අවස්ථාවේ. එක අදර්ශේට ගන්න මීටරේ දුරින් සිටින්න යාලුවෙක් උනත් අතින් සිටින්න බෝතලේ උනත් තනියම ගහන්න. වෙන කරන්න දෙයක් නැත.:no:

    hmm ehema loku anathurak noveva kiyala math parthana karanne bn. :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඔය හමුදා කේස් එක පහසුවෙන්ම ක්ලියර් කරන්ඩ පුලුවන් ,ආගිය තැන් දන්නව, අනික ආසාධිත පිරිස ඉන්නෙ 99% හමුදා කොල්ලො, ඔය කොරෝනා හෙම්බිරිස්සව හමුදා කොල්ලන්ට මහ දෙයක් නෙමේ..:yes::yes:

    ගොන් පොන්නයෙක් කියන්නෙ නිකන්යැ මූ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    පිස්සුද බන් ඔය ඉතාලි කාරයොයි අනිත් ජාතියේ එවුන් වගේ රට වටේ බෝ කර කර ගිහින් නැ, එයාල රට වෙනුවෙන් ගිහින් ලෙඩ හදාගත්තේ නියමෙට සෝෂල් ඩිස්ටන්ස් අනුගමනය කරලා ඇත්තේ. මොකද නීති රකින්න දාන අය ඕව නොදන්නවයේ. අපිට මීටරේ දුරින් ඉන්න කියන හේතුව හොදටම දන්නේ එයාලානේ ඉතින් ලොකු අනතුරක් උනේ නැ කියල තමයි ගොඩ දෙනෙක් විශ්වාස කරන්නේ. අපිත් එහෙම හිතමු මේ අවස්ථාවේ. එක අදර්ශේට ගන්න මීටරේ දුරින් සිටින්න යාලුවෙක් උනත් අතින් සිටින්න බෝතලේ උනත් තනියම ගහන්න. වෙන කරන්න දෙයක් නැත.:no:

    හමුදාවෙ අයගෙ වැරැද්දක් නෑ. ඉදල ඉදල එන නිවාඩුවනෙ බන්. පරිපාලනේ තමා වරද්දගත්තෙ. සෝෂල් ඩිස්ටන්ස් අනුගමනය කරලනන් නෑ බන්. පෙරේදා කලුතරින් හම්බෙච්ච කෙනා ගෙවල් 100ක 150ක් ආශ්‍රය කරල :sorry:

    7.44 ඉදන් බලපන්

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හෙඩින් එක සැර වැඩි නේ...:( ඒ මිනිස්සු හින්දා නේ මෙච්චර කල් හරි මෙහෙම පාලනය කරන හිටියේ