වැල ඉබේම delete කරන software එකක්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මම නම් කියන්න වැල ගබඩාවේ මෙන්න මෙහෙම ලියන්න නොට් එකක්

    හිතවත් මාහතුනි මා මේම ලැප් හි වැල ගබඩා කර ඇත්තේ මාගේ දැනුම වර්ධනයටත් ඉදිරි ව්‍යාපෘති සදහා වැඩිදුර ගවෙශනටය විවිධ වර්ගයේ වැල ගෙඩි විවිද කාලාපිය රටවල වැල ක්‍රියා කරකම් සිදුවන්නේද යත් අධ්‍යනය කිරිම මිස වැල බලා වැල කපන පිහිය කිසිම හෙතුවක් මත වැල කපා ගහත් නොකපන බව කරුණාවෙන් අවධාරනය කරන්නේමු
    .

    මෙනන් මෙවිදියට දාන්න


    :lol::lol::lol::lol::lol::lol:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Podi Silva - පොඩි සිල්වා;19017916 said:
    පවසන්න පුටා
    ඒ කෙසේද ??

    ඕවත් වැඩද පුතා.. :P
    IFTTT (If this then that) use කරන්න පුළුවන්.. Gadgets ටිකක් නම් හදාගන්න වෙයි.. :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොෆ්ට්වෙයා එක කොහොමද හොයාගන්නෙ මේ ෆෝල්ඩරේ වැල කියල ?
    අදහස හොඳයි AIත් පාවිච්චි කල්ල ලියපං :yes: :yes:
    එතකොට සොෆ්ට්වෙයා එකෙන්ම තියෙන මීඩියා ෆයිල්ස් ස්කෑන් කල්ල තීරණය කරනව මේක වැලද නැද්ද කියල :D :D

    මේ දවස් වල බලන්නේ මොන TV සීරිස් එකද සිඩ්හලයෝ?? :oo:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං ඕක අපේ පොඩි කොලුවෙක් දැක්කොත් අනිවා ඔබනවා.. එතකොට බඩුම තමයි නේද.. ඒ නිසා securityයක් apply කරපන් කොල්ලො...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචං ඕක අපේ පොඩි කොලුවෙක් දැක්කොත් අනිවා ඔබනවා.. එතකොට බඩුම තමයි නේද.. ඒ නිසා securityයක් apply කරපන් කොල්ලො...
    owa danna giyoth badu packet wenawa :rolleyes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    owa danna giyoth badu packet wenawa :rolleyes:

    නැහැ මචං ඕක බලන්න ඕනි එකාට පාස්වර්ඩ් එක දෙනව කිසිම අවුලක් නැතිව එතකොට ඌමයි ඒක ඩිලිට් කරන්නේ ... සිම්පල් ;)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොෆ්ට්වෙයා එක කොහොමද හොයාගන්නෙ මේ ෆෝල්ඩරේ වැල කියල ?
    අදහස හොඳයි AIත් පාවිච්චි කල්ල ලියපං :yes: :yes:
    එතකොට සොෆ්ට්වෙයා එකෙන්ම තියෙන මීඩියා ෆයිල්ස් ස්කෑන් කල්ල තීරණය කරනව මේක වැලද නැද්ද කියල :D :D

    AI walin oka walada nadda kiyala balana welaawe police kaarayata oka balala athe paarakuth gahanna puluwan :baffled::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුන් බය වෙලා තියන බය විල්ල..
    එහෙම හැම එකාගෙම ගෙවල් වලට පනින්නෙ නෑ බං..
    එහෙම නඩු දානව නම් slt එකේ web history එක බලල ලංකාවෙ හැම එකාටම නඩු දාල මෙලහකට..
    ඔක්කොම proxy,vpn පාවිච්චි කරන්නෙ නැහැ නෙ..

    ෆෝල්ඩර් ලොක් කරන්න ඕන තරම් softwares තියනව නෙ බං..
    එකක් දාල lock කරාම ඉවරයි..

    අනික නිකං delete කලත් recover කරත හැකි..
    recover කරන්න බැරි වෙන්න shred කරන්න ඕන file එක..

    online බැලුව නම් අහවරයි නෙ..

    නැත්තම්.. folder එකේ properties ගිහින් security ගිහින් edit click කරල..
    user ව select කරල full control එක deny දුන්න නම් ඉවරයි..

    search කරත් එන්නෙ නෑ folder එක access කරන්නත් බෑ..

    තව ඕන නම් folder name එකට alter press කරන් 0160 වගේ නමක් දෙත හැකිනෙ..
    icon ඒකත් අර මුකුත් නැති icon එකක් දාත හැකි..
    පේන්නෙ නෑ..

    තවත් රෙවිල බයයි නම් normal විදියට හිඩ්න් කරන්නෙ නැතුව system විදියට hide කරත හැකි..
    එතකොට හිඩ්න් ෆයිල්ස් show කරා කියල ඒව පෙන්නන්නෙ නෑ.. hide protected operating system files
    කියන ටික එක අයිං කරොත් විතරයි පේන්නෙ..

    Delete karana eka tharam safe naha me mokawath :yes: mama dakka ekek dala thiyenawa recover karala nadu daanna ba kiyala..anith eka me software eke proposal eka anuwa meka wenne okkma background eke wenne..

    so check karanna ena ekaa danne na :yes: folder lock daaala wadak na ban..hidden karath ahu wenawane arun owa check karoth
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ත්‍රෙඩ් එක බලල නිකමට වගේ මගේ IDM එකේ වීඩියෝ ඩවුන්ලෝඩ් හිස්ට්‍රි එක බැලුව. චොර ඕයි. :P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    kudui ,valai dekamai ekai
    dekama thanam lankave neetiya anuva
    policiya university ekata yauvvada kiyanna mama danne na
    namuth ehema yavvuvath policiyata valak ape computer eka noda
    inna barikamak na, mokada policiya haraha thami computer eka university ekata yavanneth ,policiye technical team ekak innava, un meva dannava,policiya lesiyen geval valata paninne na
    pannnoth pannine mokak hari sakayak nisai, anna e vidiye saka hitanne
    nati viidyata hitapan. ethakota vala hanganna deyak na.
    oya uda okkoma boru baila ,ova kara kiyala ubata berenna ba
    policiya yata saka karuvek nathnam, uba nam inna ekama sakakaru
    un ubata valak, kudu packet ekak, nathnam vena mokak hari case
    ekak hari patalavala hire danava, ekai unge hati.
    mata ubath ekka tharka karanna one na boruwata, one nam man kiyana eka poddak ahapan. mama meka kiyanne mage mama kenek policiye inna nisai.


    Meka hari :yes::yes: polisiye un gaawa kudu packet thiyenawa :yes: unta one nam kudu packet eka e welawe hari daala case ekata maatu karanna puluwan...

    ekai system eka...wala unath unta api laga thibba kiyala kiyanna puluwan..

    apita na kiyanna baha...mokada waradi karana hama ekaama kiyanne "Naha" kiyala...so kauruth ahanne na :no:

    salli nattam me rate goda yaamak na...e nisa puluawn tharam sallima hoyapalla :yes: sali thiyewanam me okkoma yatai...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Meka hari :yes::yes: polisiye un gaawa kudu packet thiyenawa :yes: unta one nam kudu packet eka e welawe hari daala case ekata maatu karanna puluwan...

    ekai system eka...wala unath unta api laga thibba kiyala kiyanna puluwan..

    apita na kiyanna baha...mokada waradi karana hama ekaama kiyanne "Naha" kiyala...so kauruth ahanne na :no:

    salli nattam me rate goda yaamak na...e nisa puluawn tharam sallima hoyapalla :yes: sali thiyewanam me okkoma yatai...


    dan uba kiyanne boruwata hire yanna kiyalada :angry: