Questions වැස්සට ac නොදා glass වල පටල ?$#%%$

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    වැස්සට ac නොදා glass වල පටල බැදෙන්නේ නැතුව යන්න පුලුවන්ද ?
    කොහොමද ?
     
    • Like
    Reactions: Cenon

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    ඇතුලෙ එක නම් ac එකෙන් control කරල අයින් කරන්න පුලුවන්. එලියෙන් බැඳෙන mist එක අයින් කරන්න විදිහක් කියපන්.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ඇතුලෙ එක නම් ac එකෙන් control කරල අයින් කරන්න පුලුවන්. එලියෙන් බැඳෙන mist එක අයින් කරන්න විදිහක් කියපන්.
    kudayak aran eliyata bahala ain karanna puluwan wei mage hithee :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    ඇතුලෙ එක නම් ac එකෙන් control කරල අයින් කරන්න පුලුවන්. එලියෙන් බැඳෙන mist එක අයින් කරන්න විදිහක් කියපන්.
    eliyen bandenne athule seethala wadi unahama neidha.:confused: poddak A/C eke cool eka adu karanna
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    defroster

    Defroster
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඇතුලෙ එක නම් ac එකෙන් control කරල අයින් කරන්න පුලුවන්. එලියෙන් බැඳෙන mist එක අයින් කරන්න විදිහක් කියපන්.
    වයිපරෙ දාපන් එලියට

    වැස්සට ac නොදා glass වල පටල බැදෙන්නේ නැතුව යන්න පුලුවන්ද ?
    කොහොමද ?
    එලියෙ හුලං ඇතුලට එන විදියට සෙට් කරලා බ්ලොවෙර් විතරක දාපන් වින්ඩ්ස්ක්‍රින් එකට
    ------ Post added on May 21, 2024 at 10:59 AM

    වයිපරෙ දාපන් එලියට

    එලියෙ හුලං ඇතුලට එන විදියට සෙට් කරලා බ්ලොවෙර් විතරක දාපන් වින්ඩ්ස්ක්‍රින් එකට
    ------ Post added on May 21, 2024 at 10:59 AM
    ------ Post added on May 21, 2024 at 11:00 AM
     
    • Like
    Reactions: dilan_randika