ado umbala boru hopes thiyaganna epa.ada lankawa paradinawa.final giya kiyala cup eka genna wenneth nahne.pakistan world cup eka ussanawa.man kiyanne boruda balapan

dawalda
ane pala hiwalo yandaado umbala boru hopes thiyaganna epa.ada lankawa paradinawa.final giya kiyala cup eka genna wenneth nahne.pakistan world cup eka ussanawa.man kiyanne boruda balapan

dawalda
ane pala hiwalo yandaado umbala boru hopes thiyaganna epa.ada lankawa paradinawa.final giya kiyala cup eka genna wenneth nahne.pakistan world cup eka ussanawa.man kiyanne boruda balapan
දැන් ඉතින් හිත හදාගන්න බලපන්. පකිස්තානෙට උස්සන්න වෙන්නේ රෙද්ද තමයි.
අපි දිනනවා මේ පාර 2011 ක්‍රිකට් ලෝක කුසලානේ. අනිවා, ඩෙෆා.
පකිස්තානෙට අපි දිනුවට පස්සේ කප් එක හොරෙන් තමයි උස්සන්න වෙන්නේ.
පේනවනේ මේ පාර මැච් තියන්න බැරි උනත් ලංකාව ෆයිනල් යනවමයි.
Eng Vs SL
Nz Vs SL
දෙකේදීම එහෙමයි.
අපරාදේ වැස්සනන් චාටර් නොවී ෆයිනල් යන්න තිබ්බනේ.
මේක දාපු එකාගේ කුණු කට හින්දම තමයි වැස්සෙ නැත්තේ.

එකෙක් හෙල්ලුනේ නෑ. ගල් ගිලලා වගේ. අර සවුදිට ඇරලා යවන්න තිබ්බේ මැච් එක ඉවර වෙලා.හු හු .....
මැච් එක අන්තිමටනම් වැස්සක් වැස්සා new zeeland උන්ගේ ඇස්වලින්.![]()