වැස්සත් එක්ක මදුරුවෝ ගොඩයි

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    වැස්සත් එක්ක මදුරුවෝ ගොඩයි . බබා පොඩිනිසා මදුරු කොයිල් පත්තුකරන්නත් බෑ. වේෆරයිස එකට යන්නෙත් නෑ.අදහසක් දෙන්න 🙏
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    වැස්සත් එක්ක මදුරුවෝ ගොඩයි . බබා පොඩිනිසා මදුරු කොයිල් පත්තුකරන්නත් බෑ. වේෆරයිස එකට යන්නෙත් නෑ.අදහසක් දෙන්න 🙏
    net eka dapan
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නෙට් එකක් දැම්මොත් මොකද?? ඒ වගේම මදුරුවෝ ඇදිලා ඇවිල්ලා ට්‍රැප්වෙන ලයිට් එකක් පත්තුවෙන ගැජට් එකක් තියෙනවා නේද පොඩ්ඩක් හොයලා බලන්න
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,613
    113
    ප*යාගල
    sorry.com
    අර පොඩි ගැජට් එකක් තියෙනව මදුරුවො එකතු වෙන. Repellent කියල තියෙන එක හරි නෑ මම Daraz එකෙ ගෙන්නුවා මදුරුවො යන්නෙ නෑ එකට. දවස් 3න් පිච්චුනා
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Have you tried this ?

    1696545808436.jpeg
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    මදුරුවෝ uv light වලට ආකර්ෂණය වෙන්නේ නෑ බං. මැස්සොයි වෙන උනුයි නං අහුවෙනවා. ඕවට අහුවෙන්න එපා. දැනට වැඩ කරන හොඳම device එක High voltage Bat එක විතරයි. ඒකත් බැටරිය ටිකක් බැස්සාම මදුරුවා මැරෙන්නේ නෑ. තාවකාලිකව අඩපණ වෙනවා විතරයි. ටිකකින් ඌ ආතල් එකේ පියාඹලා යනවා.