වැස්ස දවසට උඩට ඇවිත්

Pamalka dileni

Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    වැස්ස දවසට උඩට ඇවිත්



    අපේ අත්තම්මා කියනවා ඒ වේයෝ ලොකු උනාම ලු …

    අපේ තාත්තා කියනවා ඒ වේයෝ නෙවෙයි ලු …

    අපේ අක්කා කියනවා චී…යා… ලු….

    අපේ මල්ලි කියන්වා අනේ ශෝයි ලු..

    ඒත් මම කියනවා උන් මොක්කු උනත් අනේ පව්,
    වැස්ස දවසට උඩට ඇවිත්

    නිදහසේ පියාබලා මහන්සිය වැඩිකමට බිමට වැ‍ටුනම
    හිතුනද අලුත් පරපුරකට ඉඩදීලා ඉවත් උනා නම් කියලා..






     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒ බිම වැටිල ඒගොල්ලො නිදා ගන්න එක කරන්නෙ මහන්සියට. ඕකවත් දන්නෙ නැද්ද :P:P
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම අහලා තියෙනවා ඉන්දියාවේ රෑට ලයිට් කණු යටින් පත්තරයක් දාලා තියෙනවාලු උදේට එකතු කරන් ගිහින් උයලා කනවලු..
    (බැදලාද තෙල් දාලද හොදි හදලද දන්නේ නෑ)

    මම අහපු කතවක් ඇත්තද දන්නේ නෑ..?