වැහි_අදුරේ_රනිදු_maxxxaaaaa

මම දන්න විදියට මචන් රනිදු මේ සින්දුව කරලා ගොඩක් කල්,මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ රනිදු ඇමෙරිකාවෙ Ultra Music Festival එකේ perform කරපු එකේ You Tube video එකක් බලද්දි,,ඒ වෙලාවෙ රනිදු මේ සින්දුවත් එතනදි play කරනවා (ඒ වගෙ තැනක සින්හල සින්දුවක් play වෙද්දි බලන අපිටත් අමුතු ගැම්මක් එනව
) මම පස්සෙ මේ සින්දුව net එකෙ හෙව්වට හම්බුනෙ නෑ,,සින්දුව release වෙනකන්ම ඉන්නවා කියල හිතුවා 
අද මේක release කරලා 
හුග කාලෙකින් සින්හල සින්දුවක් අහනව 
ඇති යාන්තම් 
මූසල හොටු පෙරන් අඩන නපුන්සක සින්දු නිසා සින්හල සින්දු එපා වෙලා සින්හල සින්දු අහන එක හුග කාලෙක ඉදන් නවත්තල තිබ්බෙ 
ඇති යාන්තම් ගැම්මක් තියෙන සින්හල සින්දුවක් එලියට ආවා 
ඔන්න තාම පැයයි ගියේ හොදේ සින්දුව You Tube එකේ දාල

Last edited: