වැහි දෙයියා අපි එක්ක තරහා වෙලාද යාලූ?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර



    0pwOHME.png
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඊයෙ රෑ වැහි දෙයිය අපේ පැත්තෙ රවුමක් දැම්ම...
     
    • Love
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    Windy app ඵකේ තියෙන විදිහටනම් මේ මාසෙම ලොකුවට වහින්නේ නෑ..
     
    • Sad
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    El nino එකක් යන්නෙ මුලු ලෝකෙටම. අපි සමකෙ ඉන්න නිසා සුපිරියටම හම්බෙනවා. අහපු විදියට ඊලග අවුරුදු දෙකත් ටිකක් රස්නෙ වෙයි කියල තමා කියන්නෙ. ඕක කලෙන් කාලෙට එන එකක්ලු.
    අවුරුද්දෙ මුල හැම World weather channel එකකම ඕක එනවා කියල අන්තුරු අගවලත් තිබ්බ අපේ ප්‍රවුර්ති වල නොකිවුවට.

    කරන්න දෙයක් නෑ ඉවසගන ඉන්න වෙනවා.