සමහරවිට බිත්තියේ බෑවුම ගෙදර ඇතුළු පැත්තට ඇත්තේ. එකයි ගේ ඇතුලට දිය සීරාව උරන්නේ. සිදුරක් පේන්න තරම් gap එකක් නැත්තම් බැරලාස්ටික් (pidfin 2k 3kg pack RS 5200) අලේප කරන්න . මිල වැඩිනම් සිමෙන්ති, padlo ස්වල්පයක් ( 1 kg pack RS 250)මිශ්ර කර පුරවන්න. හැකිනම් සිනිදු වැලි ස්වල්පයක්ද මිශ්ර කරගන්න. පුලුවන්නම් බිත්තියේ මතුපිට තට්ටුව ඉවත් කරලා. padlo හෝ pidfin Lw 101 200ml RS 190 මිශ්රකර අලුත් බදාම තට්ටුවක් දාන්න. උළුවස්සට මදක් උඩින් masking tape කෑල්ලක් ඇලවීම මගින් සිමෙන්ති අලේප කරන විට උළුවස්ස අපිරිසිදුවීම වලක්වා ගන්න.