වැහි වතුර කාන්දු වීම

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ජෙනෙල් වල කපරාදුව අතරින් හරහට වහිද්දි ගෙයි ඇතුල් පැත්ත ජෙනේලයට යටින් තෙත පැල්ලමක් එනවා මේක නවත්තන්න විදියක් නැද්ද
    ලිය සහ කපරාදුව අතරින්
    පිට පැත්තෙන් ගාන්න මුකුත් නැද්ද

     
    • Like
    Reactions: Alameen

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ජැට් ලාගේ තියෙනවා සිමෙන්ති එක්ක කවලන් කරලා කපරාරු කරන්න ජාතියක්.
    ඒක නං හොදයි. හැබැයි ගාන වැඩියි.

    ජනේලයට උඩින් ලස්සනට වහලක් ගහන්න බැරිද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර මේකේ හිටිය කටුස්සා මතක් වුනා
     
    • Like
    Reactions: Rangoo

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    සමහරවිට බිත්තියේ බෑවුම ගෙදර ඇතුළු පැත්තට ඇත්තේ. එකයි ගේ ඇතුලට දිය සීරාව උරන්නේ. සිදුරක් පේන්න තරම් gap එකක් නැත්තම් බැරලාස්ටික් (pidfin 2k 3kg pack RS 5200) අලේප කරන්න . මිල වැඩිනම් සිමෙන්ති, padlo ස්වල්පයක් ( 1 kg pack RS 250)මිශ්‍ර කර පුරවන්න. හැකිනම් සිනිදු වැලි ස්වල්පයක්ද මිශ්‍ර කරගන්න. පුලුවන්නම් බිත්තියේ මතුපිට තට්ටුව ඉවත් කරලා. padlo හෝ pidfin Lw 101 200ml RS 190 මිශ්‍රකර අලුත් බදාම තට්ටුවක් දාන්න. උළුවස්සට මදක් උඩින් masking tape කෑල්ලක් ඇලවීම මගින් සිමෙන්ති අලේප කරන විට උළුවස්ස අපිරිසිදුවීම වලක්වා ගන්න.
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ජැට් ලාගේ තියෙනවා සිමෙන්ති එක්ක කවලන් කරලා කපරාරු කරන්න ජාතියක්.
    ඒක නං හොදයි. හැබැයි ගාන වැඩියි.

    ජනේලයට උඩින් ලස්සනට වහලක් ගහන්න බැරිද?
    වහලවල් ගහන්න බෑ බන් වියදම වැඩියි