වෑන් කාරයෝ එන්ඩෝ...!

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    වෑන් කාරයෝ එන්ඩෝ...!

    වෑන් ගැන ප්‍ර‍‍‍ශ්නයක්... :angry:
    දැන් තියන කාර් එක ඉඩ මදිවීගෙන එන්නේ :dull:

    ඒ නිසා මට ගෙදර පාවිච්චියට පොඩි වෑන් එකක් ගන්න බැලුවේ :nerd:
    ඩොල්පින්, KDH එහෙම නෙමෙයි :no: වැනට් එකක් :rolleyes:
    මෙන්න මේ වගේ...

    nissan-vanette-025.jpg



    • කිරියේ මේ වාහනේ පාවිච්චි කරන අය ඉන්නවාද ?


    • තත්ත්වේ කොහොමද ? කල් පැවැත්ම එහෙම ?


    • පෙට්‍ර‍ල්,ඩීසල් දෙකම මොඩ්ල් එනවා නේද ? කෝකද හොඳ ? තෙල් කෙරුවාව ?


    • මේ වාහනේ මේ මොඩ්ල් එකම නිසාන්,මැස්ඩා,මිට්සුබිෂි බ්රැන්ඩ් 3න්ම එනවා කෝකද හොඳ ?


    • ඔරිජිනල් ඩුවල් ඒ සී එනවාද ?


    • හයි රුෆ් ද හොද ? ෆ්ලැට් රුෆ් ද ?


    • මීට අමතරව පාවිච්චි කරපු මේ වර්ගයේ වැන් එකක් ගන්නවානම් සැළකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද ?


    • මේ වැන් හොඳ කන්ඩිෂන් ඒවා 3.0 Mil + වෙනවා ඒ වගේ ගානකට මේකක් ගන්න වටිනවද ?


    • තව අමතර දැනගන්න දේවල් තියනවා නම් කියන්න.ලොකු උදව්වක් :yes:
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Athi
    Ela
    Diesel eka thama ekenma
    Thunema wadi wenasak na
    Ena model ekak thiyeawa, lankawe nam patta rare. Hoyaganna nathitharam
    Both
    Sinha munakma nathuwa parana model ekath balapan. Awulak na dekama ekai bohodurata.
    Watinawa. Kwid ekak laksha 25k wena rataka mekakata 50k dunnath padu ne
     
    • Like
    Reactions: ashan_j

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    Athi
    Ela
    Diesel eka thama ekenma
    Thunema wadi wenasak na
    Ena model ekak thiyeawa, lankawe nam patta rare. Hoyaganna nathitharam
    Both
    Sinha munakma nathuwa parana model ekath balapan. Awulak na dekama ekai bohodurata.
    Watinawa. Kwid ekak laksha 25k wena rataka mekakata 50k dunnath padu ne
     
    • Like
    Reactions: ashan_j

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    townace noah eka hariyanne nedda bn

    E ganat hithuwaeth original noah hoyanna na. amunapuwa tiyenne
    ewath patta ganan :(

    Athi
    Ela
    Diesel eka thama ekenma
    Thunema wadi wenasak na
    Ena model ekak thiyeawa, lankawe nam patta rare. Hoyaganna nathitharam
    Both
    Sinha munakma nathuwa parana model ekath balapan. Awulak na dekama ekai bohodurata.
    Watinawa. Kwid ekak laksha 25k wena rataka mekakata 50k dunnath padu ne

    Ela machan... pahadiliwama kiyala tiyanawa. Thanx wewa :)


    Ambo oka nam epa :no:

    Safety thiena wahanayak ganin ban van gena katha karala wedak na.

    Car ekak tiyanawa machan, Ida case eka nisa van ekak ganne :)


    මචන් ලොටෝ, ලටිට් ඒස්, නෝවා වගේ එකකට යන්න පුලුවන් නම් හොඳයි, ඕකත් අවුලක් නෑ

    Loto ehema mara ganan kiyanne.Lite ace parana wadi Parts ehema
    hoyannt amarui tikak. ekai vanette ekak baluwe :)

    Aa puthi van bump

    Ela ela...thnx wewa :) You must spread some Reputation around before giving it to Ashan052 again :dull:

    machan nissan nv200 ekath hodai

    Mage Budjet ekata set wen na machan :no:


    :):):)
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මටත් දැන ගන්න ඕන මචන් විස්තර. කීයට තිබුන වෑන්ද මේවා.:no: දැන් මාර ගනන්නේ.. රවියගේ හත් මුතු පරම්පරාවම මතක් වෙන්නේ මේ වෙලාවට තමයි :angry:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    bongo vanette patta wahane. diesel ekak balala ganna

    Ela machan. Disel ekak tama ganne :yes:



    thnx :)

    මටත් දැන ගන්න ඕන මචන් විස්තර. කීයට තිබුන වෑන්ද මේවා.:no: දැන් මාර ගනන්නේ.. රවියගේ හත් මුතු පරම්පරාවම මතක් වෙන්නේ මේ වෙලාවට තමයි :angry:

    Monawa kiyanawada ban. kathakarala wadak na :angry: :sorry:


    NV 200 kohomada... Chathu D. Creed ayyagen ahala baluwanm hari

    http://www.elakiri.com/forum/showthread.php?t=1677254

    Nv 200 eka hodai machan mage budjet ekata set wen na:sorry:

    Noah ekak ganin CR42 eka hodai

    Patta ganan ne machan.hoda ekak3.5 wage wenawa. maru wahane habai :yes:


    Thnx wewa :)


    Thnx wewa :)