--- වෑන් වල පැති ජනේල -- Side windows --
මචංලා.. මං වැඩිය වාහන ගැන දන්නෙ නෑ. එලකිරියෙ ඉන්න වාහන වැඩ්ඩන්ගේ උදව් ඕනා... මං මේ අහන්නේ වෑන් වල පැති ජනේල ගැන.
කැරවන් VRGE24 මාදිලියේ වෑන් එකක් උදාහරණයට ගත්තොත් ඒ වගේ එකක පැති ජනේල සාමාන්‍යයෙන් තියෙන්නේ මෙහෙමනි.
එත් මේවයේ එපා වෙන්නෙ චැනල් ගෙවිල ඒව මේව වෙලා වීදුරු හෙලවෙන්න ගන්නව.
හැබැයි සමහර කැරවන් වල සීල් පැති ජනෙල තියෙනවා මෙන්න මේ වගේ.
එත් එවා කට් ග්ලාස් නෙවෙයිනේ . AC දාංම තමා යන්න වෙන්නෙ .
මෙච්චර තටමලා මං අහන්න යන්නෙ මේ කැරවන් වලට අර KDH වල වගේ. පැති ජනෙල නැතිද කියලා. එහෙමත් නැත්නම් අලුත් නිසාන් NV එකක එකක්වත් මේවට දාන්න බැරිද කියලා.
කැරවන් VRGE24 එක උදාහරණයට ගත්තෙ මගෙ තියෙන්නේ VRGE24 Caravan එකක් හින්දා . කැරවන් එකටම පිලිතුරු බලාපොරොත්තු වෙනව මං යාලුවන්ගෙන්.

. මෙයාගෙන් අහලා බලන්න 

වෑන් එක ස්කූල් සර්විස්ද නැත්නම් ගෙදර පාවිච්චියද